අද රාත්‍රි 8.30 පමණ වන විට සිරකරුවන්ගේ මළ සිරුරු නමයකට වැඩි ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව ආරක්ෂක අංශ කියයි. තුවාල ලැබූ 35ක් පමණ රෝහල් ගත කර ඇතැයි ද, ඉන් හය දෙනෙකුට වැඩි පිරිසක් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් බවද, තුවාල ලැබූ හය දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද, නියෝජ්‍ය පොලිස්පති ආර් ඩබ් එම් සී රණවන මහතා හා තවත් කිහිප දෙනෙක් ශල්‍යකර්මවලට භාජනය කළ බව ද කොළඹ ජතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කීයක් මැරුණද? කීයක් අතුරුදහන්ද? (නි)
හොරු මැරුණත් කමක් නැහැ. හමුදාව බේරාගන්න. (නි)
නීතිය අතට ගත් මේ සිරකරුවන් නිදහස් වුණොත් කොහොමට හිටීවිද? (නි)
ඒ ජිවිත ගෙරා ගන්න
පෝරකය විවෘත කිරීමට දැන් කාලය එළඹ ඇත. (නි)