ඉතාලියේ මොදනා මෛත්‍රී විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විහාරස්ථ දායක සභාව විින් සංවිධානය කැරුණු මේ සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ පාර්මා මර්සෝලාරා උදය මහතා ඇතුළු පිරිස විසිනි. රාජගිරියේ ධර්මාශ්‍රමයාධිපති ආචාර්ය පල්ලේගම ආයුපාල හිමියන් ඇත්‍රුඑ භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩමකැර සිටියහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සාදු සාදු .........
අපිටත් වචනයකින් හරි සම්භන්ද වෙන්න ලැබුන එක පිනක්
සාධු !!! (නි)
අනේ වාසනාවන්
කීයටවත් අර බෙරේ ගහන මහත්තයා ලංකාවේ කඨින පෙරහැරක ඔය විදියට බෙරගහවිද ? මේකත් කැපිලා පේන්න කරන වෑයමක් (ස)
ඔව් ඉතින්, සිංහළ ජාතිය කියන්නෙ,දෙයක් දැකල සතුටු වෙන්න බැරි ජාතියක්නෙ. (ස)
ඉතාලියේ දී ලංකාවේ වගේ හැම දේම කරන්න බෑ, ඉතින් ඔය කරන විදියත් ඇති නේද? බෙරේ ගහන හැටියි බෙරේ ගහන මහත්තයාගේ හැටියි වැදගත් නෑනේ.... මොකද මේක විවාහ උත්සවයක් නෙමේ බෙරේ ගහන එක්කෙනාගේ හැඩ වැඩ බලන්න.. මේක කඨින පින්කමක්... ලැජ්ජයි (ස)
බෙරකරුට පිටිපස්සෙන් යන කෙනා ගැන දන්නේ කීයෙන් කී දෙනාද ?(ස)