පැයකට ආසන්න කාලයක් බන්ධනාගාර සැකකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරු වන බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන හා ප්‍රධාන පොලිස් පරික්ෂක දිමුතු සමරනායක මහත්වරුන් මින් මද වේලාවකට පෙර වෙඩි වැදි තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඒ සිද්ධියෙන් පසුව ද වෙඩි ප්‍රහාර නතර වී නැත. සිරකරුවන් බේස්ලයින් පාර දෙසට අඩුම ගණනේ වෙඩි ප්‍රහාර 200ක තබන්නට ඇතැයි ආරක්ෂක අංශ කියයි. අවිගබඩාව කඩා වහලට ගෙන ගිය අවි වලින් වැඩිහරියක් වෙඩි තැබීමට නොහැකි ඒවා බව ද දැනගන්නට ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ධිර්ගයුෂ
ස්නයිෆර් පාවිච්චි කළා නම් ඉවරනේ. (නි)
රජ වැඩ කාරයෝ..(නු)
පරීක්ෂණ පටන්ගන්න තියෙන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ඉදලයි. (නි)
වැලිකඩ ඉන්නේ නිකන්ම හොරු නෙමෙයි. පොලිසියටත් වැඩිය වැඩකාරයෝ. (නි)
අයියෝ කියන්නත් ලැජ්ජයි වගේ සිරගෙදර සිරකරුවන් අතේ ආයුධ අයියෝ අයියෝ (ස)