අනුවැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වු අද (9) මීටර 3000 බාධක මතින් දිවීමේ කාන්තා ඉසව්වේදී ඊ. ආර්. දුලක්‍ෂි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වුවාය. ගුවන් හමුදාව නියෝජනය කරන දුලක්‍ෂි තරගය විනාඩි 10. තත්පර 11. 72 කින් නිම කරමින් වාර්තාව පිහිටුවුවාය. මෙම වසරේ පැවැති ආරක්‍ෂක සේවා මලල ක‍්‍රීඩා තරගාවලියේදී ඇය විසින් විනාඩි 10. තත්පර 17.66 ක ශ්‍රී ලංකා වාර්තාව මෙලෙස බිද දමන ලදී.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd