විවාහවී අවුරුදු 88 ට පසු සිය මංගල ඡායාරූපය ගැනීමට චීනයේ යුවලක් පසුගියදා කටයුතු කළහ. බිරිඳගේ වයස අවුරුදු 101 කි. සැමියාට 103 කි. 1924 දී ඔවුන් විවාහ වනවිට චීනයේ කැමරා ආම්පන්න නොතිබූ බැවින් විවාහ ඡායාරූපයක් නොගත් බවත් 88 වැනි සංවත්සරයේදී මංගල ඡායාරූපය ගැනීමට හැකිවූ බවත් ඔවුහු කියති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැර මිටිය පොඩ්ඩක් පැත්තකින් තිබ්බනම් යස ජෝඩුව (ස)
දීර්ඝායුෂ පතමි.ආචිචි සීයා දෙන්න ගොඩක් ආදර්ශමත්.මේ වගේ දෙයක් අහන්න දකින්න ලැබෙන එකත් සතුටක්.(ස)
කොහොමද ජෝඩුව (ස)
ළමයි ටිකත් තියලා ෆොටෝ එකක් ගත්තනම් තවත් ලස්සනයි (ස)
කදුළු ආවේ කියාගන්න බැරි තරම් දුකක හිතේ තියෙන නිසා නේද ........(ස)
හරි වැඩේ අපේ සීයයි ආච්චියි බඳිනකොටත් ෆොටෝ අරන් නෑ...දැන් කොහොමද ගන්නේ...දෙන්නම මැරිලනේ (ස)
හරිම ලස්සන දර්ශනයක්. (නි)
විරං ජයතු! (නි)
ගොඩක් හොඳයි (ස)
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේි අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන් දා ඒ ගමනත් අපි එකට යමු.. විවාහයෙන් මාසෙන් දෙකෙන් දික්කසාද වෙන සමාජයක හරිම වාසනාවන්ත යුවලක්.. දිගාසිරි පතමි..!(නු)
ඔබ දෙපළට දිගාසිරි! (නි)
ආදරයට වයසක් නැහැ කියන්නේ ඕකට තමයි..!(නු)
බුදු සරණයි. ඒ දෙන්නා තවත් කල් ජීවත් වේවා !! (ස)
ඒ කියන්නේ බඳිනකොට දෙන්නාගේ වයස 15යි,13යි නේද?(නු)
ඇයි 2012 ෆොටෝ ගත්තේ? මෙච්චරකල් චීනෙ කැමරා තිබුනෙ නැද්ද?(නු)
සීයා මනමාලයා. නාකි ඉලන්දාරියා ...(ස)
ආච්චි හැඩ කාරි.. ඡායාරූපයට බොරු දත් කුට්ටම පෙන්නලා ආච්චි සිනා උනා..!(නු)
අපිත් ආසයි හිනාවෙලා ඉන්නවා දැක්කාම.. මගෙත් ආයුගෙන මටත්වඩා කල් ඔබලා ජීවත් වේවා.!(නු)
ඔවුන්ට දිගාසිරි ලැබේවා (ස)
යුග දිවි මගේ එන බාධක ජය ගන්න ! සතුටින් සමඟියෙන් හොඳහිත රැකගන්න! සාමය සමඟ දිගු ආයුෂ ලැබගන්න! ආදර්ශයක් වේවා මතු පරපුරට! (ස)
සුබ පැතුම් , එකට යනු මැන සැප සොයා ...(ස)
අනේ අනේ හේමන්ත, ඇයි ලංකාවෙ දැන් නැද්ද කැමරා? (නි)
මෙහෙම ආයුෂ ඇත්තේ පෙර පින් ඇති අයට දිගාසිරි ලැබේවා (ස)
මේවට කියන්නේ නාකි මගුල් කියලා..!(නු)
ලෝකේ වැඩිම ජනග්‍රහණයක් චීනේ ඉන්නෙ එකේ රහස මේක වෙන්න ඇති (ස)
අවුරු 56 වයස, බැලු බැල්මට කියන්න බෑ.....තවමත් කොල්ලා වගේ ඉන්නේ....60 පැන්නත් වයසට යන්නෑ (ස)
කඳුලක් ආවා......... මොකදෝ මන්දා (ස)
මේවා තමයි පෙර පින්. නකුල මාතාව නකුල පිතාව බුදු පියාණන් දෙසු බණපද සිහියට නැගෙනවා. වාසනාවන්. තෙරුවන් සරණයි! (නි)
සදුන් ඔයත් වයසට යන බව අමතකද? මිනිස්සුන්ව විවේචනය කරන එක හරිම පවු. (නි)
අවුරුදු 88 කලින් කැමරාවක් නොතිබුණු චීනය අද කොතරම් දියුණු වෙලාද ?? ඒත් අපි ??? (ස)
එකත් හොද වැඩක්
බොහොම ආදර්ශමත් යුවලක් ..කීයෙන් කී දෙනාටද මෙච්ච කාලයක් එකට ඉන්න ලැබෙන්නේ (ස)
සුබ පැතුම්. සුබ මංගලම්! (නි)
සුබ පැතුම් (ස)
සැරයැටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. විවාහයෙන් මාසෙන් දෙකෙන් දික්කසාද වෙන සමාජයක හරිම වාසනාවන්ත යුවලක්. (නි)
සීයාට සහ ආච්චිට හදවතින්ම සුභ පැතුම්! (නි)