කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සරත් ෆොන්සේකාගේ  ප්‍රජාතන්ත්‍රවාදි ජනතා සන්ධානයෙන්   ඉල්ලා අස්විය. ඔහු එම පක්ෂයේ  ලේකම් පදවියෙන් ගිය සැප්තැම්බරයේ  ඉල්ලා අස්වු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් පවසයි