මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිරබත්කන සිරකරුවකු දුරකතනයෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ඉල්ලා එම මුදල් බැංකුවල තැන්පත් කරන සිද්ධියක් කොළඹින් වාර්තාවෙයි. කොළඹ අපරාධ කොට්ඨාස පොලිසිය පැවැසුයේ මෙවැනි බැංකු ගිණුමක් හිමි කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 3ක් තැන්පත් කර තිබුණු බවයි. සැකකරුගේ නියමය පරිදි එම මුදල්ගෙන විවිධ පුද්ගලයන්ට දී ඇති බව ද පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කප්පං ගන්න කට්ටියට නං කස පාර දෙන්න වටිනවා (ස)
ඇතුලේ ඉන්න එකේ මොකක්හරි රස්සාවක් කරගන්න එපැයි (ස)