පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරක් ද පොලිස් මුරපොළක් ඇතුළු පොලිස් කණඩායම් හයක් සිටින කහවත්ත කොටකෙතනේ දිඹුල්වල ගෙයකට අද අලූයම කඩා වැදුනු නාඳුනන අපරාධකරුවන් තරුණ සැමියකු හා බිරියක කපාකොට පැන ගිය බව අසල්වැසියෝ කියති. පොලිසියේ දෙසීයක පමණ ආරක්ෂක ජාලයක් මේ පෙදෙසේ ඇත. ඔක්තෝබර් 31 වැනිදා කතක මරාදැමූ නිවෙසට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි දිඹුල්වලදී වූ මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනකු ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනුලැබ සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන කියන්න අපිට වචන මදි. (නි)
මේ අහිංසක මිනිස්සු ගැන කෙළින් හරි තීරණයක් කලින්ම ගත්තා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්නෙ නැහැ. (නි)
එස්. ටී .එෆ් හරියන්නේ මඩකලපුවට විතරයි (ස)
නිල ඇදුම දැලකින් මැහුවොත් මොකද ?? (ස)
පොලිස් ආරක්ෂාව මදි කියලා නේද එස්.ටී.එෆ් එකේ කඳවුරක් පිහිටවනවා කිව්වේ . කෝ ඒක....(ස)
පොලිසිය ක්‍රිකට් තරගය බලලාද දන්නෙ නැහැ. (නි)
පොලිසියේ කට්ටිය අවේලාවෙ නිදි වෙන්න ඇති මයෙ හිතේ. (නි)
අල්ලගත්ත මිනීමරුවන්ට මුලින්ම දඩුවම් දෙන්න. එතකොට අනෙක් අය බයවෙයි. (නි)
දී කිරට බළල්ලුත් සාක්කිලු. (නි)
මේ සිද්ධි නිසා පොලිස්පති තුමා ඉල්ලා අස්වේවිද මන්දා (ස)
තවත් ලේකම් කෙනෙක් වද්ද? (නි)
ඉස්සෙල්ලා කොටකෙතන ගමේ ගෑනු මැරුවා, එතනට ආරක්ශාව දැම්මම දැන් දිඹුල්වල මරලා. දැන් එතෙනටත් ආරක්ශාව දායි. එතකොට වෙන කොහෙ හරි ගමක පටන් ගනියි. අන්තිමට මේක නතර වෙන්නෙ ලංකාවෙ හැම ගමකටම කඳවුර ගානෙ දාපු දවසට ද? නැතිනම් මරණ දණ්ඩුවම ගෙනාපු දවසට ද? (ස)
හැකි ඉක්මනට එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරොත් මේ අපරාදේ දින දින වැඩි වෙනවා (ස)
මිනීමරුවන් ඇල්ලීමට නම් ආරක්‍ෂිත කැමරා සවිකළ යුතුයි. (නි)
නීතියේ හිදැස් ඇත
පාන්දරනේ....නිලධාරියොත් නිදි ඇති.. අනේ මන්දා .රටට වෙච්ච දෙයක් (ස)
නීතියේ රැහැනට අහුකරගන්න
මෙහෙම වෙන්න දෙන්න බැහැ (දී)
කහවත්ත මිණිමරණ ගමක් වෙලා (ස)
මෙහෙම කරන්න බැහැ
විශ්වාසය තියන්නේ කොහොමද
අයියෝ ආරක්ෂාව
මේ සිද්ධි පිටුපසින් ඉන්නේ මැණික් ව්‍යාපාරිකයෝ පිරිසක්. ඔවුන්ගේ අරමුණ කහවත්ත ප්‍රදේශයේ මිනිසුන්ගෙන් තොර කර මැණික් ගැරීමට කටයුතු කර ගැනීමයි. (ස)