අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු හා පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ද, ජනඅරගල ව්‍යාපාරයේද ක්‍රියාකාරිකයකු වන නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා බොරලැස්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුනේ ආධාරකරුවන් පිරිසක් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයකු කියනුයේ උදුල් ප්‍රේමරත්න මහතා ද ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ වෙලා තියෙන්නේ ලංකාවට (දී)
දැන්වත් හොදින් ඉන්න (දී)
උන්නත් එකය , මලත් එකයි (ස)
දේශ ද්‍රෝහී අයට ඔහොම වෙනවා (ස)
මෙන්න මේවාට තමයි අපේ පොලිසිය ඉතාමත් දක්ෂ. (නි)
බුදු අම්මෝ! මේ ගහමරාගෙන හිරේ වැටෙන්නේ අඹ යාලුවො වගේ හිටපු ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවෝ නේද? අනේ අනිච්චේ...! (නි)
මොකද්ද ඊට හේතුව
අයියෝ සල්ලි
අද විශ්වවිද්‍යාල වල ගැටුම් ඇති වෙලා තියෙන්නෙත් මේ වගේ අය නිසයි (ස)
මේයා කවදද නීතිඥවරයෙක් වුණේ ? (ස)
අයියෝ සල්ලි