ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 7 ක ජයක් ලැබීය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම තරග 3/0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ.
තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා වු බැවින් තරගයේ ඉනිමක් ඕවර 32 කට සීමා විය. ජීවන් මෙන්ඩිස් තරගයේ වීරයා විය.
නවසීලන්තය ඕවර 32 කදී කඩුලූ 8 ට 131 (බ්‍රෙන්ඩම් මැකලම් 30, ජීවන් මෙන්ඩිස් 15/3, නුවන් කුලසේකර 17/2)
ශ්‍රී ලංකාව ඕවර 26.2 කදී කඩුලූ 3 ට 131 (උපුල් තරංග 27, දිනේෂ් චන්දිමාල් 43, කුමාර් සංගක්කාර නොදැවී 42)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ක්‍රිකට් වලට ආස නෑ. ඒත් දිනලා කියපු නිසා සුභ පතනවා (ස)
දැන් කට්ටිය සද්ද නැද්ද ????????(ස)
අපේ සිංහ පැටවුන්ට සුබ පැතුම් (ස)
ජීවන්, ඔබ දීර්ඝ ගමනක් යනවා සිකුරුයි. සුභ පැතුම්! (නි)
ජීවන් , ඔයත් සනත් වගේ දීර්ඝ ගමනක් යනවා. ඒක ස්ථීරයි..ඔබට සුබ පැතුම් (ස)
සුභපැතුම්
අපේ කට්ටියට හොද වෙලාවට ඩන්කන් ලුවිස් පිහිට වුණේ. නැත්නම්....? (නි)
දැන්නම මෙයාලගේ තරග බලන්න එක් කෙනෙක්වත් නැහැ. (නි)
20-20 අවසන් තරගයෙන් පස්සේ තරග බලන්න එපාවුණා. (නි)