බර්මින්හැම් කඨින පිංකම හෙට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම හෙට පැවැත්වීම සඳහා කටය 19 October 2013
මමත් අම්මා කෙනෙක් දැන් වප් පොහොය උදා වෙද්දීම උදෑසන මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ගැබ්බරව සිටි ඇතින්නක සිය දරු උපත සිදු කළාය අලුයම තුනත් හතරත් අතර කාලයේදි 18 October 2013
සගයා ලක්ෂයකට විදී පුද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකුගේ මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබු ඩෙබ්ට්කාඩ් පතින් ගල්කිස්ස බැංකුවකින් රුපියල් පන 18 October 2013
හියාරේ කිඹුල් තිඹිරි ගෙයක් බේරුවල කළුවාමෝදර ගගේ මල්ලබොක්ක පාලම යටින් පසුගිය අගෝස්තු 14 දා සොයාගත් කිඹුල් බිත්තර 32 න් දැනට කිඹුල් පැටවුන් 18 දෙනකු උපත ලබා ඇතැයි ව 18 October 2013
රතුපස්වල රැස්වීම කනත්තේ වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සුත්‍ර වල නඩත්තු කටයුතු කිරීමට කාර්ය මන්ඩලය ඇතුළු සේවකයන් පනස 18 October 2013
වප් පෝදා අරන්තලාවේ සිල් අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වු ස්ථානයේදී ප්‍රථම වතාවට අද (18) පිරිසක් පෙහෙවස් සමාදන් වුහ. ඔවුන් තෙලවල හා මොරටුව යන ප්‍රදේශය 18 October 2013
කල්පිටි අනතුරින් දෙදෙනෙක් මරුට :34ක් රෝහලට කල්පිටිය පුත්තලම් පාරේ කරඹේදී වෑන් රියක් හා ලොරියක් ගැටී දෙදෙනකු මියගොස් 34 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. කාන්තාවක් හා පි 18 October 2013
සිරකරුවන්ගෙනුත් ගසා කාලා සිරකරුවනට මනෝවිශේධන උපදෙස් ලබා දෙන බව පවසමින් රුපියල් 350660 ක් වංචා කළැයි දෙහිවල රාජ්‍ය නොවන ආයතනයක මනෝ චිකිස්තකයකු රුපියල් 18 October 2013
ජර්මන් පරණ පන්සලේ කඨින පිංකම 19-20 ජර්මනියේ පැරැණිම විහාරය වන බර්ලින් පුරාණ විහාරයේ වාර්ෂික කඨින පිංකම එම විහාරස්ථානයේදී 19 -20 යන දෙදිනෙහිදී පැවැත්වේ. ශ්‍ර 18 October 2013
කුළු හරකා ඩිස්නිලන්තය දෙවනත් කරයි ලෝකයේ දෙවැනි විශාලතම ඩිස්නිලන්තය වු පැරීසියේ ඩිස්නිලන්තය එහි සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා විශාල කැපවීමකින් කට 18 October 2013
පොලිස් දෙන්නයි විද්‍යූත් නාළිකා හිටපු සේවිකාවයි රිමාන්ඩ් ග්‍රීන් ලංකා නැව් සමාගමේ අධ්යක්ෂවරයකු වන බොරැල්ල ගෝතමී පාරේ වන ඩී ඩී ඒ නානයක්කාරගෙන්(42) රුපියල් තිස්පන්ලක්ෂයක කප්පමක් ගෙන තවත 18 October 2013
ඩෙන්මාර්ක් කඨිනේ 26 වැනිදා ඩෙන්මාර්ක් හි කෝපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය ඔක්තෝබර් මස 26 වැනි සෙනසුරාදා ඩෙන්මාර්ක්, ස්විඩන් ඇතුළු අනෙකුත් අසල්ව 18 October 2013
අද කාලගුණය (2013 ඔක්තෝබර් 18) දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයින පුරා ම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැ 18 October 2013
තංගල්ල ඝාතන පිරික්සුම කඩිනමින් 2011 වසරේදී තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනයකදී ඝාතනය කළ කුර්හම් ෂායික්හ් නම් බි්රතාන්යය ජාතිකයා සම්බන්ධ සිදුවීමේ සැකකරුවන්ට එර 18 October 2013
මරුවා සයිකල් පුහුණුවෙන් එයි කළුතර කටුකුරුන්දේ පා පැදි රේස් පුහුණු වෙමින් සිටි පා පැදි දෙකක තරගකරුවන් අනතුරකට ලක් වී එක් තරගකරුවකු විසි වී ගොස් බසයකට යටවී මිය ග 18 October 2013
අලි ප්රශ්නය විසදෙන තුරු කරුට මුකවාඩමක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය පිහිටුවා අවසන් වන තුරු හා ඒ ආශ්‍රිතව මතුව ඈති ගෑටලුකාරි වාතාවරණය නිරාකරණය කරගන්නා තෙක් මාධ් 18 October 2013
ගලේවෙල ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර පහර කෑමට ලක්ව ගලේවෙල රෝහලට අතුළු කරනු ලැබ සිටී. ර 18 October 2013
බල සිල් සුවඳ කැළණි ගං තෙර අද වප් පොහෝදා කැළණිය,මහනුවර ,අනුරාධපුර,කතරගම මහියංගනය ඇතුළු ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර සුදු වතින් සැරැසුණු සැදැහැවතුන්ගෙන් පි 18 October 2013
වඩු කාර්මිකයා බසයෙන් අවසන් ගමන් යයි කොළඹ නෑබඩ බසයක පා පුවරුවේ ගමන් කළ බව කියන වඩු බාස් වරයකු නිවස සමීපයේදී බසයෙන් වැටී රෝදයකට හසු වී මිය ගිය බව පොලීසිය කියයි. 18 October 2013
දියවන්නාව රුදුරු වෙස් ගනී මිතුරන් පිරිසක් ඇරලවා අද අලුයම 2.20ට පමණ ගෙදර යමින් සිටි උපාධිධරයකු රැගත් මොටර් රියක් කිඹුලාවල සිට දියවන්නාඔය පාරේ ගමන් කරද්දී දි 18 October 2013
වනජීවී නිලධරයා කිඹුල් කටින් බේරේ වාද්දුව මැලෑගම උපාසිකාරාම පාරේ නිවසක් අද අලුයම අඩි අටක කිඹුලෙක් සිටියේය. බොල්ගොඩ ගඟේ අතු ගංගාවකින් වැසි ජලය සමඟ ගොඩ එන්නට ඇතැයි 18 October 2013
බර්ලින් පන්සලේ කඨිනය 19 වැනි දා බර්ලින් සම්බෝධි විහාරස්ථානයේ මෙවර කඨින පිංකම ඔක්තෝබර් මස 19 වැනි සෙනසුරාදා බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්ව 18 October 2013
සමාගම් ලොක්කාගෙන් කෝටියක් කප්පම් කන්න හදලා කොළඹ සමාගමක ප්‍රධානියකුගේ අයතා සම්බන්ධයක් බිරියට වසන් කිරීම සඳහා මුලින් රුපියල් තිස් පන් ලක්ෂයක් ලබා ගෙන පසුව තවත් ලක්ෂ 75ක් ඉල්ල 17 October 2013
නිවුන්නු දෙන්නා එකට අවුත් එකටම යති ඇල්පිටියේ සිට මව්පියන් සමඟ සෙල්ල කතරගම වන්දනාවේ ගිය නිවුන් දරුවන් දෙදෙනකු (7) මැණික් ගගේ ගීලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 17 October 2013
නොදුටු එළිය දෙන්න සිංහයෝ පෙරමුණේ ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 බී 1 සිංහාධිපති රංජිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෘශ්‍යාබාධිතයන් 150 දෙනෙකුගේ ස 17 October 2013
හීත්රෝ පන්සල දකුණේ පාසලකට ගිහින් ලන්ඩන් නුවර හිත්රෝ අතුල දස්සන විහාරස්ථානයට අනුබද්ධිත අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිටිසරබද පාසල්හි 17 October 2013
හොර බඩු කුණු කොල්ලෙට අරං අමාරුවේ දෙල්ගොඩ තෙබුවන ගල්මෝලක විදුලි ජනන යන්ත්‍ර පහක් සොරා ගත් සිව් දෙනකු ඒවා යකඩවලට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 October 2013
ගෙවල් 28ක් මහ දවාලේ කඩති කොට්ටාව, මහරගම, පිළියන්දල, කොස්ගම, කහතුඩුව ඇතුළු පොලිස් වසම් හයක වසා තැබූ ගෙවල් 28ක් කඩා භාණ්ඩ සොරකම් පැහැරගත් තිදෙනෙක් පොලිසිය විසි 17 October 2013
ඉතාලි එල්ලේ ශූරයෝ වසර පුරා ඉතාලියේ පැවති එල්ලේ තරගාවලි ජයග්‍රහණය කළ කණ්ඩායම් සුරයන්ගෙත් සුරයා තේරිමේ අවසාන මහා තරගාවලිය පසුගියදා පැවැත්විණි. ච 17 October 2013
කැස්බෑ බිත්තරයි මසුයි කල්පිටියෙන් අල්ලයි කල්පිටියේ දී කැස්බෑ මස් කිලෝ 11ක් හා බිත්තර 424ක් ද සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කැස්බෑවා මුහුදේ දී මරා ම 17 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026