නිදහස් සුව සේවාව බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යය නායක සමුළුව පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන සුවිශේෂිත අමුත්තන් හැකි පමණින් රිජ්වේ ආර්යා ළමා 21 October 2013
එදා වතුරට උපවාසේ : අද වතුර පිපාසේ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සමග පොලිස් අධිකාරී කාර්යාලයයේ දී අත්සන් කළ ගිවිසුම දැන් වලංගු නොවන බවත්, ගැම් 21 October 2013
අතකොටාට ඇප ඉල්ලයි දැරණියගල නූරිය වත්තේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මාස ගණනාවක් රිමාන්ඩ් භාරයේ සිටින අනිල් චම්පික විජේසිංහ දැරණ 21 October 2013
කුස්සි ලිපේ කසිප්පු සැදේ සිය නිවසේ මුළුතැන්ගෙයි වතුර කලයක් භාවිතා කරමින් රහසේ පවත්වාගෙන ගිය කුඩා කසිප්පු ස්කාගාරයක් සමග දෙදෙනක් අත්අඩංගුවට ගත් බව 21 October 2013
ආරච්චිකට්ටුව ප්‍රා සභාපති බාරවේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාපති ජගත් සමන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙක් මාරවිල පොලීසියට මින් මද වේලාවකට පෙර බාර වුහ. හලාවත කොළඹ ප 21 October 2013
අම්බලන්ගොඩ ලංගම කොට උඩ අම්බලන්ගොඩ ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරැඹුහ. තමනට මාස දෙකක වැටුප් නොලැබුණූ බව වර්ජ 21 October 2013
ගලේවෙල මවටයි දරුවන්ටයි ගිනි තියලා ගලේවෙල නිවසක නිදා සිටි මවක දරු දෙදෙනා හා මිත්තනියට පෙට්‍රල් හලා ගිනි තැබී යැයි කියන සිද්ධියකින් පසු එම පිරිස දඹුල්ල රෝහලට ඇතුළු ක 21 October 2013
විපක්ෂ නායක ලේකම් බාර වේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන් වන කිත්සිරි කහටපිටිය,ලක් 21 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 21) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී ද 21 October 2013
‘මම සල්ලි ගත්තේ නෑ :හෙට රතුපස්වලට එනවා' බැලූම්මහර හංදියේ සිට රතුපස්වල ක්‍රීඩාංගනය දක්වා හෙට මා පා ගමනින් ගමට වඩිනවා. සියලූ ගම්වැසියන් ගල් කැටයක් රැගෙන එන්න. මාගේ හිසට ප 20 October 2013
නෑ හොරුන්ට වරදී සෙල්ලම් පිස්තෝලයකුත් පෙන්වා බලන්ගොඩ රාස්සගල මැද්දකන්දේ තේ වත්තකදී රුපියල් හත් ලක්ෂයකට ආසන්න තේ දලු සල්ලී කොල්ල කෑ බව කියන 20 October 2013
ඉන්දියා රජය තමිල්නාඩු පදයට නටයි තමන් ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුට සහභාගී වන්නේ දැයි මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඉන්දීය අගමැති මන්මෝහන් 20 October 2013
කොරියා විභාගයට විසිදාහක් අද අවසන් වු කොරියන් භාෂා ප්‍රවිණතා විභාගයට කොළඹ නාලන්ද, අශෝක , ඩී එස් සේනානානයක ,ගෝතමී බාලිකා ,ඉසිපතන හා තර්ස්ටන් විද්‍යාලයන්හි වි 20 October 2013
මම හැමදාම හිනාවෙලා ඉන්න කෙනෙක්... නර්තනය වූ කලී ඇය සිය ආත්මයෙන්ම ගෙනා දෙයකි. ඒ නිසාමදෝ ඇය නර්තනයේ යෙදෙන්නේ වඩාත් සැහැල්ලූ රිද්මයකිනි. ඒ රිද්මය කොතරම් 20 October 2013
හලාවත සැප බස් වර්ජනයක් හලාවත කොළඹ නගරාන්තර සුඛෝපබෝගී බස් රථ හිමියෝ අද (20) වැඩ වර්ජයකත් ඇරැඹුහ. මහවැවදී බස් සේවකයන් තිදෙනකුට පහර දුන්නැයි ඊට හේතුව බව කිය 20 October 2013
පැරිස් කඨිනය නොවැම්බර් 1 ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නිළ වශයෙන් ආරම්භවී වසර 24ක් පිරිම නිමිතිකරගෙන පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සෙත්පැතීමේ පිංක 20 October 2013
කලා ඔයත් පිටාර ගලයි පුත්තලම මන්නාරම් මාර්ගයේ එලුවන්කුළුම දිය පැන්නුම අඩි දෙකකින් ඉහළ යාම නිසා අද උදේ සිට එම මාර්ගය අවහිර වී ඇතැයි පුත්තලම ආපදා කළමනාක 20 October 2013
මරුවා කොඩි වැලෙන් පනී කැස්බෑවේ පෙරහරකට බාධාවක් වු කොඩි වැලක් ඔසවද්දී ව්‍යාපාරිකයකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි. කොඩිවැල බැදීමට ගත් කම්බිය ඊට ඉහ 20 October 2013
හොරට රට ගිය හෙර තුන්වසරකට පසු කූඩුවේ වසර කිහිපයකට පෙර අම්පාරේ සිට කොළඹට ආ කතක තවත් කතකගේ හැදුනුම්පත ඉදිරිපත් කර ගමන් බලපත්‍රයක් ලබා එතෙර ගොස් තෙවසරකට පසු අත්අඩංගුවට ග 20 October 2013
සීගිරි පලු ගහේ විෂ්ණු දෙයියොයි භද්‍රකාලී මෑණියොයි අඩි දොළහක වට ප්‍රමාණයකින් යුත් අඩි තිහක් පමණ උසැති පලු ගසක, වසර 17 කට පෙර හෙළ කලාකරුවකු අතින් සීගිරිය කලා පුරයේදී විෂ්ණූ දෙවියන 20 October 2013
මහ වැස්සේ ගල් කුට්ටි මහ පාරේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා දිය ඇල්ල අසල කිලෝ මීටර් 23-25 අතර මහ පාරට මහ ගල් කඩා වැටීමේ අවදානමක් ඇතැයි පොලීසිය කියයි. මහ වැසි සමඟ ද 20 October 2013
කන්තලේ ඩිපෝව කඩන්න බැරි වේ අලවංගු රැගෙන කන්තලේ ලංගම ඩිපෝවේ සේප්පු කැඩීමට ගත් උත්සාහයක් අසාර්ථක වී ඇතැයි පොලීසිය කියයි. සති අන්තයේ එකතු වු බස් ගාස්තු මුදල් 20 October 2013
රත්තොට කන්දක් පහලට රත්තොට මාඋස්සාගොල්ල කන්ද සුළු නාය යාමකට ලක් වී ඇතැයි මාතලේ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. මෙය ගිය වසරේත් නාය ගියේය. මීටර් 20 ක් 20 October 2013
වාරියපොළට මහ වැසි පසුගිය 24 පැයේ මිලි මීටර් 125 ක වර්ෂාපතනයක් වාරියපොළෙන් වාර්තා විය. වැස්ස නිසා දැදුරු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි යැයි අනතුරු හැගවීමක 20 October 2013
පාරේ බලි ඇන්දාට ඉතාලි පොලිසියෙන් අත් අඩංගුවට ඉතාලියේ වෙරෝනා නුවර පාරේ බලි ඇද කුරුටු ගා කුනු බක්කි කිහිපයක් ගිනි තැබූ බව කියන ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ඉතාලි පොලිසිය විසි 19 October 2013
පොදු රද මඩුළු ‘රැජිනගේ යෂ්ටිය‘ ලංකාවට ගෙනෙයි ස්කොට්ලන්තයේ ග්ලාස්කෝ නුවරදී 2014 ජුලි 23 වෙනිදා ආරම්භ වන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ‘රැජිනගේ යෂ්ටිය‘ අද ස 19 October 2013
පලෙර්මෝ නගර ඡන්දය අද පලෙර්මෝ නගර සභාවට විදේශිය නියෝජිතයින් පත් කර ගැනිමේ සඳහා පැවැත්වෙන ඡන්ද හෙට (20) පැවැත්වීමට නියමිත අතර මැතිවරණය සඳහා සුදුසුකම් 19 October 2013
සුපිරිම මගේ ලොකු අනතුරක් ගැලණිගම හා කහතුඩුව හැතැම්ම අතර අධිවේගී මාර්ගයේ මින් මඳ වේලාවකට කලින් එක් දිසාවට ධාවනය වු වාහන දෙකක් අනතුරට ලක් වු නමුත් කිස 19 October 2013
ජ‘පුරෙන් හන්තානේ ගිහින් අතරමං වෙති මහනුවර හන්තාන කන්දට සිකුරාදා ගිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් හතර දෙනකු අතරමංවී පැය 24කට පසු බේරා ගත් බව පොලිසිය කියයි. වැස 19 October 2013
පරිසර නියමු ජාතික කඳවුර පොළොන්නරුවේ පරිසර නියමු ජාතික වැඩසටහනේ 2013 වාර්ෂික කඳවුර පොළොන්නරුව පුළතිසිපුර ජාතික අධ්‍යාපන පීඨයේදි පසුගිය 16 වෙනි දින සිට දින හතරක් 19 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026