බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද රුපියල් විසි කෝටියක වටිනා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක් ලැබිණි.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට චීන රජයෙන් තෑග්ගක් ලෙස මෙම යන්ත්‍රය ලැබුණු බව රෝහල කියයි.
රාජපක්ෂ මහත්මිය ළමා රෝහලේ අධ්‍යක්ෂ දොස්තර රත්නසිරි හේවගේට ස්කෑන් යන්ත්‍රය නිල වශයෙන් බාර දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් ගන්න කෝටි ප්‍රකෝටි වලට මෙහෙම එකක් හරි දෙන්න එපායැ. අපට තව දීල තියනවා හම්බන්තොට වරාය,නොරොච්චෝලේ එහෙම.......කරුණාකර මෙය පල කරන්න.(නදී)
කැඩුම් බිඳුම් පිළිකා දැන් සුළු දෙයකී.. එම් ආර් අයි යොදවා ඇඟ ඇතුල දකී.. මැඩම් රටේ දුක් දන්නා පිං කඳකී.. උතුම් ප්‍රදානය තෑග්ගෙන් තෑග්ගකී (අ)
මට පොඩ්ඩක් පැහැදිලි කරන්න.මෙතුමියට මොකටද චීනෙන් තෑගි දුන්නේ? (නදී)
අනේ දේශපාලනේ බල්ලට ගියත් පිං සිද්ද වෙනව මේ වගේ වෑඩ වලට නම්.(නදී)
අනේ දේශපාලනේ බල්ලට ගියත් පිං සිද්ද වෙනව මේ වගේ වෑඩ වලට නම්.(නදී)
මේක දුන්නේ චීනෙන් උනාට හදල තියෙන්නේ ෆ්රාන්ස්වලනේ. ඒ නිසා බයවෙන්න දෙයක් නැත. (නදී)
අහන්නත් සතුටුයි.(නදී)
ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් (දී)
ඔබට ගොඩක් පින්.(නදී)
ගොඩාක් හොද දෙයක්, එත් චීනෙන් ලැබුන එක තමා ප්‍රශ්නේ. නොරොච්චෝලේ බලාගාරේ වගේ වෙයිද දන්නේ නැහැ. චිනේ කියුවොත් ඉතින් ප්‍රමිතියෙන් බාල බඩු තමයි.(නදී)
ඇයි මේ තෑගි පුද්ගලිකව දෙන්නේ. හැන්ඩ් බෑග් වගේ. මේවා දෙන්න ඕනේ නියමිත ආයතනවලට. කොහොම උනත් අරලියගහ මන්දිරේ ඉස්කෑන් සවි කරන්න බැරි බව චීන්නු දන්නේ නැති පාටයි. (නදී)
චීනයෙන් ලැබුණ මෙම පරිත්‍යාගය ඉතාමත් උත්කෘෂ්ට මෙන්ම අති අනර්ඝ ද වන්නෝ මය. චීන මහජන සමුහාන්ඩුවට අපේ උත්තමාචාරය පල කරන්නෙමු. නොරොච්චෝල විදුලි බලාගාරය ට නිතර නිතර සිදුවන්නාවූ අවාසනාවන්ත අකරතැබ්බයන් හා සමාන අඩුපාඩු කිසිවක් මෙම යන්ත්‍ර රාජයාට නොම වේවා! අපේ පරම පැතුම එයයි. (නදී)
බුදු වේවා මෙපින් බලෙන් ! (නදී)
ඔබ තුමියට ගොඩාක් පින්. ඉතා උතුම් වැඩක්. (නදී)
එතකොට ළමා රෝහලට ස්කෑන් යන්ත්‍රය දීල තියෙන්නේ කව්ද?(දී)
චිනට කොටි ප්‍රකෝටි ගානක බිස්නස් දුන්නට සුළු තෑග්ගක් එවලා.(නදී)
අන්න ඒවා හොඳ වැඩ.(නදී)