මහකුඹුක්කඩවල වැඩිහිටියෝ ( නිලානි දම්මිකා ගුණරත්න ආණමඩුවේ සිට ) - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේ 22 October 2013
රත්තරං බාර වේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන් සිද්ධිය සම්බන්ධ 22 October 2013
සෞදි පොදු සමා කාලය ඉක්මනින් ගෙවෙයි සෞදි අරාබියේ දැනට කි‍්‍රයාත්මක වන අනවසර විදේශිකයින් සඳහා වූ පොදු සමා කාලය නොවැම්බර් 3 වැනි දිනෙන් අවසන් වන බව රියාද් පිහිටි ශ්‍ර 22 October 2013
ගාල්ල මහින්දයේ පහේ ශිෂ්‍යත්ව හපනාට විදුහලෙන් උපහාර මේ වසරේ පහේ ශිෂ්‍යත්වයෙන් දිවයිනේ 3,30,000ක අපේක්ෂකයන් අතරින් ලකුණු 198ක් ලබා පළමු ස්ථානය දිනාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර 22 October 2013
ජවිපෙ රෝමෙදී චේ සමරයි සමාජවාදය ලොවට තිලිණ කිරිම සදහා විප්ලවීය නායකයෙකු වු අර්ජන්ටිනා ජාතික අන්ස්ට් ටෝ චේ ගුවෙරා සෑමරුමක් පසුගියදා රෝමයේදී පැවැත්විණි. 22 October 2013
‘අලි මහා මණ්ඩල ගණන හතරයි‘ - රවි ඉදිරියේදී පිහිටුවිමට නියමිත නායකත්ව මණ්ඩලයේ සමාජිකත්වය උපරිමය සිව් දෙනෙකුට සීමා විය යුතු බවත් නායක රනිල් වික්‍රමසිංහ මහතාද එයට 22 October 2013
හැට්ට කටුව හය වසරක් ඇඟේ වසර හයකට පෙර ගාල්ල කරාපිටිය රෝහලේදී සිදු කළ සැත්කමකින් හැට්ට කටුවක් ශරීර ගත වු කාන්තාවක ( 34) ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබති . 22 October 2013
අසාද් සාලි නඩුවෙන් පරදි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලිට අයත් වාහනයක් විකුණා රුපියල් විසිතුන් ලක්ෂයක් වංචා කළැයි චෝදනා ලබා සිටි බස්නාහිර පළාත් ස 22 October 2013
බත්තරමුල්ලේදී අයි පී ට ගහලා බත්තරමුල්ලේ විදේශසේවා රැකියා කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන්නැයි සැකපිට අවිවාහකයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.සැකකරු අ 22 October 2013
අයි පී තනතුරෙන් පහල දමයි හංවැල්ල පොලීසියේ සිට විනය පරීක්ෂණයක් සදහා බදුල්ලට මාරු කළ පොලිස් පරික්ෂකවරයකුගේ තනතුර උප පරීක්ෂකවරයකු දක්වා පහල දැමු බව පොලීස 22 October 2013
පැරැණිම රැකියාවට ගිහින් 19 ක් පොලිසියේ මරදාන කාර්මික විදුහල් හන්දියේ හා ගාලු පාරේ ස්ථාන දෙකක කළ වැටලීමකින් අයාලේ ගිය තරුණියන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලී 22 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 22) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක්ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල 22 October 2013
කම්හල වහන්න නියෝගයක් ගනී මඩපාත සබන් කුඩු කම්හල වසා දැමීම සදහා තාවකාලිකව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පොලීසිය කියයි 22 October 2013
විෂ දුමෙන් 72 ක් රෝහලේ පිළියන්දල මඩපාත කම්හලේ විෂ රසායනය ආඝ්‍රාහනය කිරීමෙන් අසනීප වු 30 දෙනෙකු පමණ පිළියන්දල රෝහලේත්, 42 නෙකු පමණ කළුබෝවිල රෝහලේත් ප්‍ර 22 October 2013
මඩපාත 40 ක් හිටිගමන් රෝහලට පිළියන්දල බට කැත්තර මඩපාත කර්මාන්ත ශාලාවක් අසල පදිංචි 40 දෙනෙකු පමණ විෂ රසායනිකයක් වැදීමෙන් රෝහල් ගත කළ බව අවට පදිංචිකරුවෝ කියති. 22 October 2013
වසර එකහමාරකට පසු මහානාමයට විදුහල්පතිවරයෙක් කොල්ලුපිටිය මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධරයකු වන ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර 21 October 2013
ග්‍රිල් හොරාගේ පිම්ම වරදී පැපිලියානේ යකඩ භාණ්ඩ කඩයකින් ග්‍රිල් (විදුම්) යන්ත්‍රයක් සොරකම් කළැයි කියන දෙදෙනකුගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන පොලිස් රියෙන් 21 October 2013
හාම්පුතාගේ 64 ලක්ෂයට අනී මිලානෝ නගරයේ විදුලි උපකරණ නිපදවන ආයතනයක ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආයතනයේ සේප්පුවේ තිබු යුරෝ 35000ක් (රුපියල් 63,70000) සොරා ගෙන ඇතැයි ඉත 21 October 2013
ආරච්චිකට්ටුව සභාපතිත් රිමාන්ඩ් හලාවත - කොළඹ මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් සේවකයන් තිදෙනකුට පහර දුන්නැයි සැකපිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත 21 October 2013
වීරවංශ තවම තීරණයක් නෑ ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පනත් කෙටුම්පතට පක්ෂ වීම හෝ විපක්ෂ වීම සම්බන්ධයෙන් අමාත්‍ය වි 21 October 2013
බර්ලින් කඨිනෙට ලංකාවෙන් සඟරුවන බර්ලින් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගිය සති අන්තයෙදී එම විහාරස්ථානයේදී පැවැත් විණි. විහාරාධිපති ශාන්ත රක්ඛිත හිමියන්ගේ ආරාධනයෙන 21 October 2013
හෙළ උරුමෙයි මුස්ලිම් කොංග්‍රසෙයි කැසිනෝ පනතට විරුද්ධයි ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පාලන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට රජයේ කොටස්කරු 21 October 2013
‘නිවාස අහිමි අයට නිවාස‘ කොළඹ කොම්පඤ්ඤ වීදියේ මියුස් පටුමගෙහි නිවාස අහිමි වන සියළු නිවැසියනට දෙවසරක් ඇතුළත අභිනවයෙන් ඉදිවෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් 21 October 2013
නාමල් රුහුණෙන් පාද යාත්‍රාවේ පොදුරද මඩුළු රාජ්‍යය නායක සමුළුව සදහා දිවයින පුරා සෑම නගරයකින්ම අරඹා කොළඹින් අවසන් වන රථ පෙළපාළියේ හා පාද යාත්‍රාවේ එක් අදි 21 October 2013
වාස් ඇතුළු පිරිස යළි රිමාන්ඩ් මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවන් උසාවි අවවාද නොතකා සාක්කිකරුවනට බලපෑම් කර ඇතැයි රහස් පොලිස් සහකාර අධිකාරී ශානී අබේසේකර ශානි අබේස 21 October 2013
සියාම් ඝාතනයේ හිටපු ප්‍රධාන සැකකරුට ඇප බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුව සිට රජයේ සාක්කිකරවකු වූ මොහොමඩ් ෆවුස්ඩීන් කොළඹ මහාධිකරණයේ 21 October 2013
කොස්ගම ඕඅයිසී නිකම් ලෙඩක් දා ගනී කොස්ගම පොලිස් ස්ථානාධිපති තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ සේවය වහා තහනම් කළ බවත්, දූෂණයක් සිදු වී නැතත් රාජකාරිය පැහැර හැරීමක් වී ඇති බ 21 October 2013
ගුරුවරියට කැකිල්ලේ තීන්දුවක් පාසල් කාලයේ තමනට සිදුවූ අතවරයක් ගැන ගුරු සංගම් කාර්යාලයයේ දී මාධ්‍යයට අදහස් දැක්වීයැයි කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක වැරදිකාරි 21 October 2013
එජාප 51 කට ඇප රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන්නැයි සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර 21 October 2013
බුද්ධගයා කඨින පිංකම බුද්ධගයා මහාබෝධියේ වස් පවාරනය වප් පෝ දා සිදු විය. මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන් ඇතුළු අට නමක් එහි වස් වැසූහ. 21 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026