කළු ගල් වැඩපොළවලට නිකුත් කැරෙන ජෙලිග්නයිට් කූරු 510ක් හා පිපුරුම්කාරක 420ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනකු ආනමඩුව පරමානන්දගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වැව් අමුණු අදියට ජෙලිග්නයිට් දමා පුපුරුවා මසුන් මරණ ධීවරයනට මෙම ද්‍රව්‍ය විකුණන්නට ගෙන යමින් සිටි බව පෙනේයැයි පොලිසිය පවසයි.
යුද සමයේ කොටි සංවිධානය මිනිස් ඝාතන සඳහා ජෙලිග්නයිට් යොදා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ගෑන මීටවඩා අවදානයක් යොමු කරන්න . විශේෂයෙන් මාර්තු මාසයේ අපේ රටට විරුද්ධව මොන මොන බලළ් අත් ක්‍රියාත්මක වෙනවාදෑයි කව්ද දන්නේ. (නදී)
ප්‍රස්නේ තියෙන්නේ මේ ගොල්ලෝ විකුනපු එක නොවේ. මේගොල්ලන්ට ඒවා ලැබුනේ කොහොමද කියන එක. මේවා රටින් ගෙන්වන කොම්පැණි හේතුවක් හා අනුමැතියක් නැතිව සාමාන්‍ය අයට නිකුත් කරන්නේ නැහැ.(නදී)
මේ අහුවෙච්ච ඒවා. ටොන් ගණන් ඇති අහු නොවී. මේවා ගෙන්වන අයව හොයන්න. කව්රුහරි ලොක්කෙක් ඇති.(නදී)
ලේක්කෝ ගලබඩ, හරියට හරි යස කියමන.(නදී)
ධයිනමයටි දැමීමෙන් මාළුන්ගේ කන්දිය පුපුරා මුලු වැවේම වගේ සියලුම මාළු මරණයට පත්වෙනවා . මොවුන්ට තන්හාව නිසා මේවා තේරුම් ගන්නේ නැහැ.(නදී)
මසුන් මරන්නද මිනීමරන්නද කියලා තවම හොයා ගත්තේ නැහැනේ. (නදී)
කකුල් දෙකෙන් බාල්කෙ එල්ලලා ඇහුවා නම් ගිරව් වගේ කියයි ඉස්සර මේවා කාටද වික්කේ කියලා. (නදී)