රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක මාසික වැටුපකට හොංකොං රැකියා දෙන බව පවසා මාතලේ දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මෙම පුද්ගලයා රජයේ දේශපාලනඥයින් දෙදෙනකුගේ ලේකම්වරයකු ලෙස කියා ඇතැයි පොලීසියට කළ පැමිණීල්ලේ සඳහන් වේ.
රැකියා දෙන බව පවසා සිංගප්පුරුවට ගෙන ගොස් එහි අතරමං කරන බවද කිහිප දෙනකුම සිංගප්පුරුවට රැගෙන ගොස් එහි අතරමං කැර ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කාලෙක ඉඳන් වෙන ව්‍යාපාරයක් පොලිසිය, විදේශ රැකියා කාර්යාංශය, විදේශ අමාත්‍යංශය, පස්පෝර්ට් කන්තෝරුව මේ ගැන අවධානයට ගනිත්වා. (දිල්)
දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා කියන්නා වාගේ වැඩේ එළී උනාම නම විකුණුවා කියනවා. එළී උනේ නැත් නම් ඔහේ උඩ බලාගෙන ඉන්නවා.(සාක්කුවට සල්ලි වැටෙනකන්) (නදී)
හොංග්කොංග් නැත්නම් සිංගප්පුරුව හරි කමක් නැහැ මෙහෙට වඩා 1000% ගුණයකින් වටින රටක්.(නදී)