බම්බලපිටියේ මගීන්ට හිරිහැර වන අයුරින් මහා මාර්ග අවහිර වන පරිදි සිඟමන් යැදුණු 11 දෙනකුට කොළඹ අතිරේක මෙහ්ස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද රුපිල් 200 බැගින් දඩ නියම කළේය.
මහාමාර්ග ආඥා පනත යටතේ බම්බලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යාචකයන් සියල්ලෝම වරද පිළි ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හැමදාම පාරවල් හරස්කරලා උද්ඝෝෂණ, පෙළපාලි, උපවාස,විරෝධතා, කරන අයට දඩ ගහන්නේ නැතිද?? (දී)
හිගන්නන්ට තමා හෙන ගහන්නේ (දී)
අසරණ මිනිස්සු පවු (දී)
ඉතාමත්ම කාලෝචිත වැඩක් (දී)
ගොඩක් අයට කරන්න බැරි වුනාට මේක හොඳ රස්සාවක්. මේ අය යහමින් මුදල් තියන අය හෝ මුදලාලි යටතේ වැඩ කරන අය වෙන්න ඇති. (නදී)
අල්ලලා හිරේ දාන්න ඕනේ අඩුම තරමේ මාසයක් වත්.(නදී)
සතියක් තිස්සේ පාරවල් දෙපස වැලි කොට්ට අහුරලා මාර්ග බාදක දාල මොන තරම් රැකි රක්සා වලට යන උදවිය දුක් වින්දද?අඩියෙන් අඩිය පැය ගානක් පියවර මනිනකොට අපිට හිරිහැර වුනේ නැද්ද?ලංකාවේ නීතිය තියෙන්නේ දුප්පත් හිගන්නන්ට දඩුවම් කිරීමට පමණක්ද? (නදී)
හිගන්නන්ගේනුත් ගසා කන ආර්ථිකයක් ලංකාවේ තියෙන්නේ. (දී)
ඔය පලාතෙ හැම අවුරුද්දකම පාර හරස් කරමින් යන පෙරහැර වලට ඔය නීතිය වලංගු නැද්ද ? (දී)
මුලින්ම ඉවත් වෙන්න කියා නියෝගයක් කළා නම් නරකද (දී)
කිසිම පදනමක් මත සිඟා කෑම අනුමත කළ නොහැක.(දිල්)
දැන් මේ මිනිහා ඒ ගෙවපු ගැන හොයන්නත් එක්ක තවත් වැඩියෙන් හිගමන් යදිනවා. ඒක නවත්වන්න නඩු තීන්දුවක් දෙන්න බැරිද? (නදී)
එහෙම නෙමෙයි කරන්න ඕනා. එයාලට වෙනම තැනක් හොයලා දෙන්න. එතනින් මෙහාට එන්න දෙන්න එපා. කවුරුත් අපි මිනිස්සුනේ. සමහර විට අපි ඉස්සෙල්ලා ආත්ම වල ඔහොම ඉන්න ඇති. ඊළඟ ආත්මේ අපිටත් ඔහොම උනොත්. (නදී)
හිඟන බද්දකුත් සම්මත කරමු.(නදී)