බොරැල්ලේ සාමාන්‍ය පෙළ විභාගය ඇගැයීම් මධ්‍යස්ථානයක් අසළ දේශපාලන රැස්වීමක් නිසා තම ඇගැයීම් කටයුතු වලට බාධා වන බවට උත්‍ර පත්‍ර පරීක්ෂකවරු පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ.
ඒ ගැන සොයා බලන බව විභාග දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරුද්ධ පක්ෂවලට නම් කිසිවෙකුට බාධාවක් නැතත් පොලිසිය ඉක්මනින් මැදිහත් වී එම සංවිධායකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයටත් ඉදිරිපත් කර හමාරය.මෙහි දී උත්තර පත්‍ර පරීක්ෂකවරු පැමිණිලි කරන තෙක් පොලිසියට මේවා පෙනෙන්නේ නැත. (දී)
100% වැරදි වැඩක් ළමයින් කියන්නේ රටේ අනාගතය, ඒ බව තේරුම් අරන් වැඩ කරන්න (දී)
අධ්‍යාපනයට වඩා දෙශපාලානය ලොකුද (දී)
හෝමාගම ප්‍රදේශයේ පාසලකටත් ඔය වගේ සිද්දියක් උනා (දී)
සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීමට බාධාකර වාහන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට තිබුණු උවමනාව සහ ආත්ම ශක්තිය ඇයි මේ රැස්වීම් නැවත්වීමට නැත්තේ.මොකක්ද මේ දෙබිඩි පිළිවෙත.(නදී)
සාමාන්‍ය පෙළටවත් නොගිය අය කරන වැඩනේ.(නදී)
උත්තර පරීක්ෂක මහත්වරුනී දේශපාලනයට බාධා කරන්නේ නැතුව උත්තර පත්තර ඇගයීම තරන්න. එහෙම බැරිනමි ගෙදර යන්න මෙ ලංකාව බව මතක තබා ගන්න.(නදී)