අනුරාධපුර නගර සභා හා ඛණිජ තෙල් සංස්ථා ගිනි නිවන ඒකක එක්ව අනුරාධපුර දුම්රිය අංගනයේ අද පෙරහුරුවක් පවත්වමින් හදිසි ගින්නක් නිවන ආකාරය දුම්රිය සේවකයින්ට පෙන්වා දුන්නේය.
අනුරාධපුර නගර සභා හා ඛණිජ තෙල් සංස්ථා ගිනි නිවන ඒකක එක්ව අනුරාධපුර දුම්රිය අංගනයේ අද පෙරහුරුවක් පවත්වමින් හදිසි ගින්නක් නිවන ආකාරය දුම්රිය සේවකයින්ට පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ ලක්ෂ 3 ක නය තියාගෙන බඩගින්න ගැන කතා කරන්නත් එනවා. පටි තද කරගන්න. පටි තදකරගන්න.(නදී)
පෙන්වා දිලා වැඩක් නෑ අවශ්‍ය කරන පහසු කම් ස්ථාපිත නොකර ඵ්වත් කරලනම් වැඩෙ අගෙයි (දී)
හදිසි ගින්නක් ඇති කරන්නේ කොහොමද කියල මේගොල්ලන්ට කියලා දුන්නොත් නම් අපූරුවට තියෙයි.(නදී)
අයියෝ නිල ඇඳුමක් නැතිවද ගිනි නිවන්නේ. (නදී)
අනේ බඩ ගින්න නිවන්නත් හමුදාවක් හදන්නකෝ. හැබැයි අහන්න එපා ඒ හමුදාවේ අයගේ (බඩ) ගින්න නිවන්න ගෙන්නන්නේ කවුද කියලා. (නදී)
බඩ ගින්නක් නිවන ආකාරයක පෙරහුරුවක් එහෙම පෙන්වන්න අදහසක් නැද්ද? (නදී)