හලාවත කුමාරකට්ටුවේ මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවී යැයි සැකපිට හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොර කුකුළන් දෙදෙනකු සහ පොලිසිය එද්දී පළා ගිය සැකකරුවන්ගේ යතුරු පැදි 10ක් සහා ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ මගේත් යාළුවෙක් ඉන්නවා අහුවුනා වත්ද? (දී)
දකුනෙයි බස්නාහිරයි ඉස්සරහට කොටවයි කෙටවිල්ලක් මෙන්න මේ වගේ.(නදී)
දවස ගානේ ඔය අල්ලන ඇල්ලිලිට කොහෙද මේ ගොල්ලන්ව ගාල් කරන්නේ? කුකුල් කොටු වලද? (නදී)