කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිටදී පසුගිය අට වැනිදා අගමැතිට එරෙහිව සිංහල රාවයෙන් පැවැත්වු උද්ඝෝෂණයේදී පොලීසියේ තිදෙනකුට හා හිමි නමකට පහර දුන් සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය ජාතික හෙළ උරුමයේ මැද කොළඹ සංවිධායක සුමිත් වැලිවත්ත සැකපිට ප්‍රශ්න කළ බවත් ඔහුගේ හැඩ රුවට සමාන පුද්ගලයකු පහර දෙන වීඩියෝ දර්ශන අධ්‍යන කැර ගෙන යන බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව නම් මුදා හරින්න එපා. මෙයාව තමයි හොයන්නේ? (නදී)
ඌ මට ගැහැව්වා මට ඌ ගැහැව්වා. (පොලිසියටත් ගහපු මිනිහම තමයි උද්ඝෝෂණ කාරයින්ට ගහල තියෙන්නෙත්). හෙළයේ කරුමෙට වෙන වැඩ තමා. (නදී)