බස්නාහිර පළාත් සභාව ඡන්දය පටන් ගන්නටත් පෙර සිටම ලංගම බස්වල පෝෂ්ටර අලවා ඇත.
ඡන්දයට ඉදිරිපත් වීමට නියමිත ලංගම සේවකයකුගේ මෙසේ අලවා ඇත්තේ උඩහමුල්ල ඩිපෝවට අයත් බසයකය.
පොදු දේපළක් වන ලංගම ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීමත්, රථවාහන රෙගුලාසි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමත් පිළිබඳව නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මැතිවරන කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද, පොලිසියට ද දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ලංගම සේවය කළා. ඔය මිනිහා ලංගම කනවා.(නදී)
ලංකාවේ නීතිය දැන් හරි හැටි ක්‍රියාත්මක වෙනවා කියන්නේ කව්ද? (නදී)
ඕකට ඔය හෑටි කෑගහන්න එපා....පිටිපස්සේ ගහලා තියෙන්නේ...ගමක නමක් තියෙන ගොබිලෙක් ගෑව්වානම් තමා වයසක අය වෑරදි බස් එකේ නගින්නේ. දෑන් මිනිසුන් තේරුම් අරන් වගේ පස්සා පෑත්තේ අලවපුවම කවුරුත් බලනවා කියලා ...මොකද ලංකාවේ වටිනා දේවල් අදින්නේම පස්සා පෑත්තෙනේ....එයා හරි. (නදී)
ලංගම අයත් වෙන්නේ රජයට. රජය අයත් වෙන්නේ සන්දානෙට. ඉතින් සන්දානේ පෝස්ටර් අලවන්න ලංගම පාවිච්චි කරන එක වැරදි නැහැ නේද ? රූපවාහිනිය උනත් ඉතින් ඒ වගේනේ. නේද ? (නදී)
හරියට හරි සමන්ති හැමදාම මැතිවරණ දිනුවට පස්සේ ඇවිත් ලංගමේ යකා නටන්නේ මෙයා.(නදී)
පෝස්ටර් අලවපු එක වරදක් . ඒත් කීර්ති තෙන්නකෝන් කියන්නේ ස්වාදීන කෙනෙක් නෙමෙයි. ඒක දන්නෝ දනිති. (නදී)
මේක තමයි ආස්චර්‍ය.(නදී)
මෙයාට ඡන්දෙ නොදී හිටියා නම් හරි නේ.(නදී)
පෝස්ටර් ගහල බස් කැත කරන එකද ලංගම අභිමානය. බස් කැත කරලා මෙයාලා තමා හැමදාම ලංගම කන්නේ. මෙලෙස පොදු දේපල විනාශ කරන්නන්ට ඡන්දය දෙන්න එපා.(නදී)
මහරගමදි මමත් තව සී.ටී.බී බස් එකක දැක්කා මේ වගේ දෙයක්. (නදී)
පොලිසියට මේවා පෙනෙන්නේ නැත. සරත් ෆොන්සේකා මහතා ඇතුළු අනෙකුත් විරුද්ධ පක්ෂවල අඩු පාඩු පමණයි පොලිසියට පෙනෙන්නේ. (නදී)
බලමු පොලිසිය මේවට ගන්න පියවර මොකක්ද කියලා. (නදී)
උපරිම දඩුවම් දෙන්න. (නදී)
මේ වගේ අයට ඡන්දෙ දෙන්න එපා.(නදී)
මෙවැනි අයත් ඡන්දෙ ඉල්ලනවාද? (නදී)
ඔච්චර හොද ආශ්චර්යමත් රටක ඔහොම නොඋනොත් තමයි පුදුම වෙන්ඩ ඕනා.(නදී)
මේ බස් එක පොස්ටර් විතරක් නෙවෙයි අද මට වෙට්ටුවකුත් දාලයි ගියේ. මමත් බැණ බැණ තමයි ගෙදර ආවේ. මේවා ඉතින් කාට කියන්නද බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. (නදී)
මැතිවරණ කොමසාරිස් තුමනි, ඔබ තුමා නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න එවිට ඔබ තුමා රටට, ලෝකයට ආදර්ශමත් රාජ්‍ය සේවය ගරු කරන, මිනිසුර් අතර නීතිගරුක මිනිසෙකු වනු ඇත. එම නිසා ලංගම බස්වල පෝස්ටර් අලවා ඇත යන ශීර්ෂය යටතේ. එම පෝස්ටරයේ හිමි කරුට අයත් නාම ලේඛනය මැතිවරණයෙන් ඉවත් කරන්න. ඒ මන්දයත් මේ මැතිවරණ නිතිය උල්ලංගනය කිරීමකි. (නදී)
මෙයා තමා හැමදාම ලංගම කන්නේ. මීට ඉස්සරත් පෝස්ටර් ගැසුවා. බුදලයක් කියලයි හිතන්නේ.(නදී)
එතකොට මේ පෝස්ටර් ලෝකෙටම පේන්න අන්තර්ජාලයේ ඇලෙව්වේ කව්ද ? (නදී)
දැන් දකුණේ බස් රථ වල පිටිපස වීදුරුවෙත් සම්පුර්නයෙන් වැහෙන පරිදි අපේක්ෂකයන්ගේ කටවුට් ගහලා. කලින් නම් කළු පාට ටින්ටඩ් එකත් අයින් කරා පොලිසියෙන්. ඡන්දෙ ලග එනකොට නීති පොත සහ නීති වෙනස් වෙනවද. පොලිසියේ.(නදී)
සාධාරණව මැතිවරණයක් පවත්වනවා කියන්නේ බලයේ ඉන්න මිනිස්සු විසිවෙනවා කියන එකයි. පොදු දේපල කියන්නේ මිත්‍යාවක් කියල දැන්වත් ලංකාවේ මිනිස්සු හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඕනේ දෙයක් බලේ දුන්න නම් දැන් ඉතින් ඇස්සට දත නියව නියවා ඉන්න එකයි තියෙන්නේ.(නදී)
මෙලෙස පොදු දේපල විනාශ කරන නරුමයන්ට ඡන්දය දෙන්න එපා.(නදී)
ඔවා වැඩිය ගණන් ගන්න එපා අපි ඔක්කොම රජවරු ඔක්කොම මව් වරු ,තුන් සිංහලයම නෑදෑයෝ `~~~~~// (නදී)