බදුලු පාරේ යන්නේ බලාගෙනයි පවතින වර්ෂාවත්සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරංගහවෙල සිට බෙරගල හපුතලේ දක්වා මාර්ග කොටසට ගල් පෙරළීමේ අවදානමක් පවතින බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර රාජපක්ෂ මහතා පැවස.. 5 hours ago
Y චමල් · 1 hour ago තව ටික දවසකින් ඔක්කොම මැරෙනවා . ඒක අනිවාර්යයි. කොස්ගොඩ පරිසරය මේ කස්බැවන්ට හරියටම ගැලපෙනවා . එතන හරි බලදාරියෙක් පත් කරලා පාලනය කරානම් මේ මුකුත් නැහැ.(නදී) Reply 0
Y සිසී · 1 hour ago සත්තු වත්තේ දැන් සත්තු මරණ තැනක්,, අහිංසක සත්තු අපරාදේ නිදහසක් නෑ සතෙකුටවත් මරාගන්න හදනවා.(නදී) Reply 0
Y සංජීව · 1 hour ago කව්ද ලංකාවේ සත්තු වත්තට සත්තු දෙන්න කියපු මෝඩයා. දෙමටගොඩ මස් කඩේට දුන්නා නම් මීට හොඳයි.(නදී) Reply 0
Y ටාර්සන් · 1 hour ago නායකත්ව මණ්ඩලයක් පත් කරහම මෙහෙම වෙනවා. වගකීම කට්ටියක් ගත්තම මේක තමා වෙන්නේ.(නදී) Reply 0
Y නි න ගමගේ · 1 hour ago අපරාදේ රැපියල් කෝටි තුනක් නේද තව තුන්දෙනෙක් ඉන්නවා නේ පරිස්සමින් විකුන ගන්න තියෙන්නේ (දී) Reply 0
Y රංජි · 1 hour ago නීති විරෝධී වුනත් කැස්බෑ මධ්‍යස්ථානයේ හිටිද්දී එම සතුන් හොඳින් හිටියා. එතන අය සතුන්ව හොඳට බලාගෙන තිබුනා. දුර්ලභ සතුන් නිසා, ඉතිරි සතුන්ව වත් හොඳින් බලාගත්තොත් හොඳයි. (නදී) Reply 0
Y සෑම් · 1 hour ago ඒ සතා මැරුනේ ""නොසැලකිලිමත්කම "" කියන භයානක අසනීපයෙන්. ඒ විෂබීජය සත්තු වත්තේ ඉන්න බොහෝ සතුන්ට මරු කැඳවූවා. (දී) Reply 0
Y නලීන් · 1 hour ago ඔක අපි එදාම දැනගත්ත ... නොමැරි හිටියනම් තමා පුදුම. එක මිනිහෙක් පිස්සුවක් නටල සතාව හැන්ගුව ... ඊලගට උසාවිය උන්ව තව අපායකට දැම්ම ... අපරාදෙ සත්තු දුක් විදිනව ... (දී) Reply 0
Y චාමික · 1 hour ago ඒ කියන්නේ ජාවාරම් කාරයෝ කියල කියන මිනිස්සු, ජාතික සත්ව උද්‍යානයට වඩා හොදින් සත්තු බලාගන්න බවද ? (දී) Reply 0
Y රුවනි ,ජෙර්මනිය · 1 hour ago ලංකාවේ සත්තු වත්ත මිනිසුන්ට ඇති බෝගම්බර, වැලිකඩ වගේ තමා. ඉන්න සත්තුත් කන්ඩ නැතිව මැරෙනවා. අලුතින් ගෙනියන උනුත් මැරෙනවා. කතාවෙන් දහම් රටක් උනාට වැඩක් නැහැ අඩුම තරමේ බර්ලින් සත්තු වත්තෙන් පාඩම් ඉගෙන ගෙන සත්තු සුරකින්න.(නදී) Reply 0
Y ඉන්දික · 1 hour ago ඒ සතාව බලාගත්ත මනුස්සය ගාව තිබ්බනම් තවමත් ජීවතුන් අතර. බලමු අනිත් සතුන් ටිකටත් වෙන දේ. ඒ මනුස්සය ආදරෙන් රැක බලා ගත්ත එත් ඔතන වැටුපට වැඩ කරන අයට ඒ සතුන් ගැන ආදරයක් නැහැ.(නදී) Reply 0
Y අසෝකා · 1 hour ago චාමික, මේ මිනිසුන් ජාවාරම් කාරයෝද නැද්ද කියන්න නම් දන්නේ නැහැ. නමුත් මේ වදවේගන යන සතුන් මිනිසුන්ට දැකබලා ගන්නත් පුළුවන් උනේ ඔවුන් නිසයි. මේ ස්ථානය හොරෙන් කරපු තැනක් නෙමෙයි. දැන් අවුරුදු 10කටත් වඩා කාලයක ඉදල කරගෙන යන තැනක්. මුලින් කැස්බා පැටවුන් ටිකක් ලොකු වෙනකම් තියාගෙන ඉදලා මුහුදට අතහැරියා. සාමාන්‍යයෙන් මේ වගේ වදවේගන යන සතුන් ආරක්ෂා කරන තැන් වලට රජය සහයෝගයක් දෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. කැස්බාවා කියන්නේ මුහුදට යන සතෙක්.(නදී) Reply 0
Y සුජී . · 1 hour ago දෙහිවල සත්තුවත්තට ගියාම" දුක" හිතෙනව ඒ සතුන් ඉන්න පරිසරය දැක්කම . ඉන්න සතුන් ගැන එතරම්ම සැලකිල්ලක් දක්වන බවක් මටනම් හැඟුනෙ නැහැ . - සෑම් මහත්මාගේ කතාව තමා හොඳම අදහස ..(නදී) .. Reply 0
Y නුවන් මිලානෝ · 1 hour ago මම එදාම කිව්වා ඕක වෙනවා කියලා...මැරුණා කියලා කව්රු හරි ලොක්කෙක්ගේ ගෙදර ඉන්නවද කියලා හොයන්න ඕනි..ඉතුරු සත්තු ටික වත් ආපහු යවන්න කලින් හිටපු තැනටම..දැන් දෙහිවල සත්තුන්ට සුදුසු නෑ...(නදී) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago වසර ගණනක් අර මනුස්සය රැක ගත්තු සතා දවස් 10 යනකොට මැරිලා. දැන් මේ සතා බලාගත්තු අයට දඩුවම් දෙනවද?(නදී) Reply 0
Y රුවිනි · 1 hour ago මේ සතුන්ට නිදහසේ ඉන්න උන්ගේ පරිසරයට ගෙනිහින් දාන්න. ජනාදිපතිතුමා අපේ වටිනා දෙහිවල සත්තු වත්ත ගැන හොයලා බැලුවත් හොදය . (අ) Reply 0
Y සංජීව ප්‍රභාත් · 1 hour ago සත්තු වත්තේ පාලනය නියමාකාරයෙන් සිද්ද නොවන බව මෙයින් පැහැදිලියි.(නදී) Reply 0
Y ලයනල් · 1 hour ago සත්තු වත්තේ ඉන්න සතුන්ටවත් හරිහැටි කෑමක් ලබෙන්නේ නැතිකොට. මේ බලදාරින්ගේ පෙරේතකමට මේ අහිංසක සතාවත් මරාගත්තා. (නදී) Reply 0
Y ජගත් · 1 hour ago මම ඔය දෙය වෙන බව ගිය සතියෙම ලංකාදීපයට කිව්වා. . සත්තුවත්තට වඩා චන්ද්‍රසිරිලා මොනවා උනත් උන්ව හොදින් බලාගෙන අපිටත් බලන්න දුන්නා. (නදී) Reply 0
Y සම්පත් · 1 hour ago ඔහොම වෙන බව දන්නා නිසා තමා මම එදාම කිව්වේ, උන්ටික ඉවරයි කියල. ප්ලාස්ටික් භාජනවල දාගෙන ඉන්නවා දැක්කේ නැද්ද? (දී) Reply 0
Y දයාරත්න අතාවුද · 1 hour ago ඔය සත්තුන්ට පුරුදුතැන ඉන්න දීලා ඒ විදියටම බලා ගන්න දෙන්න. ඉතිරි සත්තුන්ගේ ජීවිත බේරාගන්න. (නදී) Reply 0
Y ඔසන් සලාම් - කටාර් · 1 hour ago මැරෙන්නෙ නැද්ද කිහිප දෙනෙකුගේ අතින් අත මාරුවී යනකොට ? පව් අහිංසක කැස්බෑවා ? අන්තිමට ගායකයාටත් නෑ අසන්නාටත් නෑ ! (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් ඔක්කොම මැරෙනවා . ඒක අනිවාර්යයි. කොස්ගොඩ පරිසරය මේ කස්බැවන්ට හරියටම ගැලපෙනවා . එතන හරි බලදාරියෙක් පත් කරලා පාලනය කරානම් මේ මුකුත් නැහැ.(නදී)
බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන හරකට දෙන්නෙත් නැහැ.(නදී)
අපි හිතුවා මේක වෙයි කියලා.අනේ මෙහෙමත් අපරාදයක්.(නදී)
සත්තු වත්තේ දැන් සත්තු මරණ තැනක්,, අහිංසක සත්තු අපරාදේ නිදහසක් නෑ සතෙකුටවත් මරාගන්න හදනවා.(නදී)
කව්ද ලංකාවේ සත්තු වත්තට සත්තු දෙන්න කියපු මෝඩයා. දෙමටගොඩ මස් කඩේට දුන්නා නම් මීට හොඳයි.(නදී)
ඔවුන් මුහුදට නිදහස් කළ යුතුයි.(නදී)
නායකත්ව මණ්ඩලයක් පත් කරහම මෙහෙම වෙනවා. වගකීම කට්ටියක් ගත්තම මේක තමා වෙන්නේ.(නදී)
අපරාදේ සුදු කැස්බෑවා කාටවත් නැති වුණා.................... (දී)
අපරාදේ රැපියල් කෝටි තුනක් නේද තව තුන්දෙනෙක් ඉන්නවා නේ පරිස්සමින් විකුන ගන්න තියෙන්නේ (දී)
නීති විරෝධී වුනත් කැස්බෑ මධ්‍යස්ථානයේ හිටිද්දී එම සතුන් හොඳින් හිටියා. එතන අය සතුන්ව හොඳට බලාගෙන තිබුනා. දුර්ලභ සතුන් නිසා, ඉතිරි සතුන්ව වත් හොඳින් බලාගත්තොත් හොඳයි. (නදී)
ඒ සතා මැරුනේ ""නොසැලකිලිමත්කම "" කියන භයානක අසනීපයෙන්. ඒ විෂබීජය සත්තු වත්තේ ඉන්න බොහෝ සතුන්ට මරු කැඳවූවා. (දී)
ඔක අපි එදාම දැනගත්ත ... නොමැරි හිටියනම් තමා පුදුම. එක මිනිහෙක් පිස්සුවක් නටල සතාව හැන්ගුව ... ඊලගට උසාවිය උන්ව තව අපායකට දැම්ම ... අපරාදෙ සත්තු දුක් විදිනව ... (දී)
ඒ කියන්නේ ජාවාරම් කාරයෝ කියල කියන මිනිස්සු, ජාතික සත්ව උද්‍යානයට වඩා හොදින් සත්තු බලාගන්න බවද ? (දී)
ලංකාවේ සත්තු වත්ත මිනිසුන්ට ඇති බෝගම්බර, වැලිකඩ වගේ තමා. ඉන්න සත්තුත් කන්ඩ නැතිව මැරෙනවා. අලුතින් ගෙනියන උනුත් මැරෙනවා. කතාවෙන් දහම් රටක් උනාට වැඩක් නැහැ අඩුම තරමේ බර්ලින් සත්තු වත්තෙන් පාඩම් ඉගෙන ගෙන සත්තු සුරකින්න.(නදී)
නිදහස විදින්න මුහුදට දාන්න.(නදී)
මියගිය කැස්බෑවා හෙට රුපියල් කෝටියකට විකුණුවා කියයද දන්නේ නැහැ.(නදී)
සත්තුවත්තට ගෙනාව නම් සොරිම තමයි.(නදී)
ඒ සතාව බලාගත්ත මනුස්සය ගාව තිබ්බනම් තවමත් ජීවතුන් අතර. බලමු අනිත් සතුන් ටිකටත් වෙන දේ. ඒ මනුස්සය ආදරෙන් රැක බලා ගත්ත එත් ඔතන වැටුපට වැඩ කරන අයට ඒ සතුන් ගැන ආදරයක් නැහැ.(නදී)
චාමික, මේ මිනිසුන් ජාවාරම් කාරයෝද නැද්ද කියන්න නම් දන්නේ නැහැ. නමුත් මේ වදවේගන යන සතුන් මිනිසුන්ට දැකබලා ගන්නත් පුළුවන් උනේ ඔවුන් නිසයි. මේ ස්ථානය හොරෙන් කරපු තැනක් නෙමෙයි. දැන් අවුරුදු 10කටත් වඩා කාලයක ඉදල කරගෙන යන තැනක්. මුලින් කැස්බා පැටවුන් ටිකක් ලොකු වෙනකම් තියාගෙන ඉදලා මුහුදට අතහැරියා. සාමාන්‍යයෙන් මේ වගේ වදවේගන යන සතුන් ආරක්ෂා කරන තැන් වලට රජය සහයෝගයක් දෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. කැස්බාවා කියන්නේ මුහුදට යන සතෙක්.(නදී)
ඇනකොන්ඩට උන දේම තමයි උනේ. (නදී)
දෙහිවල සත්තුවත්තට ගියාම" දුක" හිතෙනව ඒ සතුන් ඉන්න පරිසරය දැක්කම . ඉන්න සතුන් ගැන එතරම්ම සැලකිල්ලක් දක්වන බවක් මටනම් හැඟුනෙ නැහැ . - සෑම් මහත්මාගේ කතාව තමා හොඳම අදහස ..(නදී) ..
මම එදාම කිව්වා ඕක වෙනවා කියලා...මැරුණා කියලා කව්රු හරි ලොක්කෙක්ගේ ගෙදර ඉන්නවද කියලා හොයන්න ඕනි..ඉතුරු සත්තු ටික වත් ආපහු යවන්න කලින් හිටපු තැනටම..දැන් දෙහිවල සත්තුන්ට සුදුසු නෑ...(නදී)
වසර ගණනක් අර මනුස්සය රැක ගත්තු සතා දවස් 10 යනකොට මැරිලා. දැන් මේ සතා බලාගත්තු අයට දඩුවම් දෙනවද?(නදී)
දැන් මේකට කවුද වග කියන්නේ (දිල්)
මේ සතුන්ට නිදහසේ ඉන්න උන්ගේ පරිසරයට ගෙනිහින් දාන්න. ජනාදිපතිතුමා අපේ වටිනා දෙහිවල සත්තු වත්ත ගැන හොයලා බැලුවත් හොදය . (අ)
මම නම් හිතුවා මුලදීම මේ දේ තමා වෙන්නේ කියලා (දිල්)
අපරාදේ අන්තිමේට සුදු කැස්බෑවා කාටවත් නැති වුණා (දිල්)
සුදු කැස්බෑවා හිටිය තැන හිටියා නම් මේ දේ වෙන්නේ නැහැ.(නදී)
සාංකාවට වෙන්න බැරිද? (නදී)
සත්තු වත්තේ පාලනය නියමාකාරයෙන් සිද්ද නොවන බව මෙයින් පැහැදිලියි.(නදී)
සත්තු වත්තේ ඉන්න සතුන්ටවත් හරිහැටි කෑමක් ලබෙන්නේ නැතිකොට. මේ බලදාරින්ගේ පෙරේතකමට මේ අහිංසක සතාවත් මරාගත්තා. (නදී)
මම ඔය දෙය වෙන බව ගිය සතියෙම ලංකාදීපයට කිව්වා. . සත්තුවත්තට වඩා චන්ද්‍රසිරිලා මොනවා උනත් උන්ව හොදින් බලාගෙන අපිටත් බලන්න දුන්නා. (නදී)
ඔහොම වෙන බව දන්නා නිසා තමා මම එදාම කිව්වේ, උන්ටික ඉවරයි කියල. ප්ලාස්ටික් භාජනවල දාගෙන ඉන්නවා දැක්කේ නැද්ද? (දී)
වලදාන්න කලින් අපට පෙන්නන්න . සැකේකට නෙමෙයි . (නදී)
මේ දෙවෙනි සුදු කැස්බෑවා (දී)
ප්‍රායෝගික නොවන තීරණ ගත්තම ඕක තමා වෙන්නේ. (දී)
කැස්බෑවා මැරුණද නැත්නම් එර්දි උනාද දන්නේ නැහැ.(නදී)
ඔය සත්තුන්ට පුරුදුතැන ඉන්න දීලා ඒ විදියටම බලා ගන්න දෙන්න. ඉතිරි සත්තුන්ගේ ජීවිත බේරාගන්න. (නදී)
ඔව් ඉතින් මේක 'සිරි ලංකාවනේ' .(නදී)
මැරෙන්නෙ නැද්ද කිහිප දෙනෙකුගේ අතින් අත මාරුවී යනකොට ? පව් අහිංසක කැස්බෑවා ? අන්තිමට ගායකයාටත් නෑ අසන්නාටත් නෑ ! (නදී)
දැන් ඉතින් කාට කියන්නද?අපි හිතුවෙ සුදුසුම තැන ඔතන කියලා.(දිල්)
ඉතිරි ටික දෙනාටත් ඔය දේම තමයි.(නදී)
අනිත් උන්ටත් ඕකම වෙයිද ?. (නදී)
දැන් වත් අනිත් කැස්බෑවන් මුහුදට මුදා හරින්න.(නදී)