නිධන්වලින් ලැබුණූ බව කියමින් බුදු පිළිම හා ව්‍යාජ රන් කැබැලි දී අට වසරක් පුරා දස කෝටියකට වැඩි මුදලක් පෝසතුන්ගෙන් වංචා කළැයි කියන පුද්ගලයෙක් කුරුණෑගල යන්තම්පළාවේ දී අත් අඩංගුවට ගනු ලැබීය.
වාහන සොරකමක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරද්දී මරංචි නමින් හඳුන්වන ව්‍යාජ රන් කැබැළි පිළිබඳව තොරතුරු සොයාගෙන ඇත.
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිගේ විශේෂ පොලිස් කණ්ඩායම මේ වැටලීම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා පුදබිම් විනාස නොකර එහෙම කල එක හොඳ වැඩක්. ඕව හොයාගන එන පෙරේතයන්ට දෙන්න ඕනේ ඔය දොළ පිදේනි තමයි. මේ මිනිහට සම්මානයක් දෙන්න ඕනේ. හිරේ දානවා වෙනුවට.(නදී)