මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල්ලා ගයුම් සහ ආර්යාව පාතිමා ඉබ්‍රාහිම් තෙදින නිල සංචාරයක් සඳහා අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
ගුවන්තොටුපොළ විශේෂ අමුතන්නගේ පර්යන්තයේදී ගුවන් හමුදා උත්තමාචාර මැද ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි සහ විදේශ ඇමැති මහාචාර්ය ජී.එල් පිරිස් මහත්වරු අමුත්තන් පිළිගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් සම්බෝලයකට උම්බලකඩ ටිකක් දමා කාපු කාලයක් මතක නැත්තේ උම්බලකඩ මිල ගණන් ඉහල ගොස් ඇති නිසයි. අපේ වගකිවයුත්තෝ මාලදිවයින් ජනාධිපති සමග කතා කරලා මිල ටිකක් බැස්සා ගත්තා නම් ඉතාමත් වටිනවා. එතුමා මිල අඩුකලත් අපේ රජය රේගු බදු නම් අඩුනොකරන එක නොඅනුමානයි. (නදී)
චින්තක, උඹ කියන්නේ එහෙනම් සිංහලුන් පමණක් පිටරටවලට ගිහිල්ල ඕන තරමක් හම්බකොරලා මෙහෙ ගෙවල් ගහල,ව්‍යාපාර ආරම්භ කොරන්න පුලුවන්නම් ඇයි මාලදිවයින් කාරයින්ට බැරි? (නදී)
ඔබට ජය ජනාදි පති තුමනි.(නදී)
මාල දිවයි නේ ඔක්කොම වගේ ඉන්නේ මෙහෙ පදිංචිවෙලා. ජනපති ජන්ද දායකයෝ බලන්න එන්න ඇති. (නදී)
සමන්ති කියන එක ඇත්ත. අන්තිමේදී දන්නෙම නැතුව මෙහෙ බෝවෙයි. මේ අය මෙහෙ ගෙවල් මිලට අරන් අවුරුදු ගණන් ඉන්නවා ළමයි ප්‍රයිවට් ඉස්කෝල වලට යවන්න. ඊට පස්සේ ගත් මිල වගේ කිහිප ගුණයකට විකුණලා මෙහෙ ජිවත් උන වියදම් ඔක්කොම කවර් කරගෙන ලාබෙකුත් අරගෙන ආපහු යනවා. කීදෙනෙක් මෙහෙ නවතිනවද දන්නෙත් නෑ. (නදී)
ඔය වාගෙ මෙලෝ රහක් නැති රටවල් වල ජනාධිපතිල තමා අපේ රටට එන්නේ. (නදී)
මම වැඩ කරන්නෙත් මාලදිවයිනේ. අපි හම්බ කරන සල්ලි කරදරයක් නැතිව අපේ රටට එවන්න ක්‍රමයක් කතා කලොත් හොදයි. ලංකා බැංකුවේ ශාඛාවක් මෙහෙ තිබුනත්, එක ගිණුමකට මාසෙට ඩොලර් 200 යි යවන්න දෙන්නේ. වගකිව යුත්තෙක් මේ ගැනත් සලකල බැලුවොත් මැනවි. (නදී)
අපි වගේම රටවල් වල අය.(නදී)