රියදුරු බලපත්‍රයක් නොමැතිව කැබ් රියක් පදවා දෙදෙනකුට තුවාල කළැයි හොරණ ගුරු ගොඩදී පන්නිපිටිය දෙනගම අරලිය උයනේ වරාපිටියේ රාහුල හිමි රුපියල් 50000ක ශරීර ඇප මත මුදා හරින්නැයි බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා නියෝග කළේය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව කැබ් රියක් පදවා දෙදෙනකුට තුවාල කළැයි හොරණ ගුරු ගොඩදී පන්නිපිටිය දෙනගම අරලිය උයනේ වරාපිටියේ රාහුල හිමි රුපියල් 50000ක ශරීර ඇප මත මුදා හරින්නැයි බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් ජගත් කහඳගම මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානායක හිමිවරු මෙවැනි දුස්සීල බුදුසසුන විනාශ කරන චීවරදාරින්ට දඩුවම් පැමිනීවීමේ ක්‍රමයක් ඇති කළ යුතු කාලය ඇවිත්ලා.(නදී)
එතකොට අර නීති විරෝධී ලෙස පල්ලි වලට ගහපු අයට මොකුත් කරන්නේ නැද්ද? (නදී)
මේ සියළු ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව මේ රටේ මිනිස්සුන්ට බුදුදහම ගැන කිසිම දැනුමක් නැති එකයි. බුද්ධකාලෙ හිටපු හුගක් හාමුදුරුවරු ගැන හිතන කොට අද හාමුදුරුවරු ගොඩක් හොඳයි. අද හාමුදුරුවරු ගැන විවේචනය කරන්න කලින් විනය පිටකය හොඳට කියවලා බලන්න.(නදී)
සමන්තී, ඔබ කියන්නේ හාමුදුරුවෝ ඔය වගේ රිය පැදෙව්වාට කමක් නැහැ කියලාද? මටත් එක හැරී කියලයි හිතෙන්නේ.(නදී)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ. (නදී)
මහන වුනහම ඔයවගේ සැහෙන්න ප්‍රශ්න නම් මහන නොවී ඉන්න එපැයි.... (දී)
ප්‍රදීප් එහෙම කරන්න බෑ මොකද සේනාවෙත් එය වගේ අය ඉන්නවනේ.(නදී)
හාමුදුරුවෝ කාර් එකක් එලෙව්වට කොහොමද මහත්තයෝ බුදුදහම විනාශ වෙන්නේ? පහුගිය අවුරුදු දෙදහස් පන්සියේම ටික ටික බුදුදහම විනාශ වුනේ කාර් තිබිලද? නැතිනම් හාමුදුරුවෝ කාර් එලවලද? බුදු හාමුදුරුවෝ බුදුවෙලත් පෙර කල පවකට දෙව්දත්තයට පුළුවන් උනා ශ්‍රී දේහයේ ලේ හොලවන්න. ඔය තුවාල වෙච්ච කට්ටියගේත් පෙර පවක් තියෙන්න ඇති. හාමුදුරුවෝ සමාජ සේවයක් වෙනුවෙන් ගිය ගමනක් වෙන්න බැරිද? කතාව බාගෙට අහගෙන තප්පුලන එක අපේ සමහර පණ්ඩිතයන්ගේ පුරුද්දනේ?(නදී)
හමුදාවේ උසස් නිලදාරියෙක්ව බේරගන්න මෙතුමා කැප කිරීමක් කරන්න ඇති.(නදී)
මොහු චිවරදාරියෙක් පමනයි, හිමිනමක් නොවෙයි.(නදී)
අද කාලේ කරන වැඩ දැක්කම මේක බොහොම සුළු දෙයක්. (නදී)
අර රියදුරු බලපත්‍ර නඩුවට මොකද වුනේ . ඔහු චීවරය දාගෙන රථ ධාවනය කරනවා . වාහනයක් එලෙව්වට බුදුදහම විනාස නොවේ. ඉඩකඩම් ලැබෙනවා වගේ පාරම්පරික බෞද්දකමක් අපි නම් දන්නේ නැහැ. බුදුදහම පිළිපැදීමයි කලයුත්තේ. (නදී)
හාමුදුරුවෝ ඡන්දෙ ඉල්ලද්දී ඡන්දෙ දෙනවා. උද්ඝෝෂණය කරද්දී සහය දෙනවා. වාහන එලවද්දී හෝඳයි කියනවා... මොකද්ද තේරුම. (නදී)
ඉතින් බඩු පටවගෙන යන්න ලේසිනේ.(නදී)
රටේ මොන තරම් දුක් විදින මිනිසුන් ඉන්නවද? කන්න අදින්න නැතිව දරුවන් එල්ලිලා මැරෙනවා. (නදී)
අනේ අපේ හාමුදුරුවෝ කැබ් එකේ බඩු අරගෙන යන්න ඇති.(නදී)
බුදු දහම විනාශ වෙන්නේ මෙන්න මේ වගේ අය නිසා.(නදී)
සේනාව රැස් කරන්න යන්න ඇති.(නදී)
ඕකට හේතුව බුදු දහම ගැන හරි හැටි නොදැන මහන වීම. සමහර විට මහන උනේ මොකටද කියල උන් වහන්සේ දන්නේ නැතුව ඇති. (නදී)
කෝ නායක ස්වාමීන් වහන්සේලා,?භික්ෂුන්ට සඟ නීතියක් නැද්ද?(දිල්)
මහා රෑ මොන සමාජ සේවාද ලලිත් (දිල්)
අද කාලේ රියදුරෙක් නඩත්තු කරන්න බොහෝම අමාරුයි.(නදී)
මේ ගැන සංග සභාව විනය පරීක්ෂණයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම සමහර චීවරධාරීන් මුදලට ටියුෂන් කරනවා පෝස්ටර් ගහ ගහ,මන්තර ගුරුකම් කරනවා පත්තර දැන්වීම් දා දා.වෙලඳාම් කරනවා,ව්‍යාපාර කරනවා. මම බොදුබල සේනාවෙන් ඉල්ලනවා සංඝ ශෝධනයක් කරන්න ආණ්ඩුවට බල කරන්න කියලා. විශේෂයෙන්ම මුදල් උපයන භික්ෂූන් ගැන. අනික පන්සල් වල මුදල් විගනණය කරන්න කියලා. විශේෂයෙන් බුද්ධ ශාසන අමත්‍යන්ශය පින් කැටවල යතුරු ගන්න. මුදල් පාලනය අතට ගන්න. එතකොට හරි. අනික සිල්වත් හාමුදුරුවන්ගෙ පැත්තෙන් නොමිලේ බස් වල යන්න,දුර බැහැරකදී දානය නොමිලේ ගන්න විධියකුත් ඕනේ. ඒ වගේම පන්සල් වල විදුලි බිල්. බොදු බල සේනාව සිල්වත් නම් මේ කියූ දේ ගැන අවදානය යොමුවේවා (නදී).
යොමා බුදු නෙත කුලුනිනේ.. වඩිනු මැන නිදුකානනේ... කාලයයි නිදුකානනේ.. දීපයයි නිදුකානනේ... දේශයයි නිදුකානනේ.... වඩිනු මැන නිදුකානනේ.....(නදි)
සංසාරෙන් එතෙර වෙන්න යන්න ඇති. (නදී)
රටට ආදර්ශයක් විය යුතු මෙවැනි අයම වැරදි කරාම, අනිත් අය කරන එක අහන්ඩ දෙයක්ද? (නදී)
ප්‍රදීප් දිසානායක, ඔබේ අදහසට මම සියයට සියයක් එකඟයි. නමුත් පොඩි ගැටලුවකට තියෙන්නෙ බුද්ධසාසන අමාත්‍යන්ශයට ඕව බාර දුන්නම ඒකෙ ඉන්න මිනිස්සු ඕව කරයිද කියලා. හරියට රටේ විනාශ වේගෙන යන බුද්ධාගම රැකගන්න මොකුත් නොකර නමට විතරක් අමාත්‍යංශයක් තියෙන තැනක එහෙම වෙයි කියල කොහොම කියන්නඩ. අනිත් එක අද පත්තරේකම වෙනම පිටුවක තියෙනවා මත්පැන් සැලක් විවෘත කරන එකට විරුද්ධ උන හාමුදුරුවො කෙනෙකුට තඩිබාල. බේරෙන්න කියල පොලිස් කූඩුවකට රින්ගල ඉන්දැද්දිත් ගහල ඉස්පිරිතාලෙ කියලා. . මෙතන ඉන්න බහුතරයකට ඕනකම තියෙන්නෙ බුදු දහම රැකගන්න නෙමෙයි පොඩි ආතල් එකක් ගන්න කාට හරි බැනල. කෙරෙන්නෙ ඕනි අපි හැමදෙනාම එකතුවෙලා ධර්මයේ හැසිරෙන ගමන් උපේක්ෂාවෙන් බලල මේව විසඳගන්න එක. ඒ මට හිතෙන විදිහ.(නදී)
අර කලිනුත් සේනාවකිනුත් ඔය වගේ කතාවක් ඇහුනා. ඒකේ කෙනෙක්ද? (නදී)
අනේ හාමුදුරුවනේ ඇයි මෙහෙම දේවල් කරන්නේ. ඔබ වහන්සේට මෙහෙම දේවල් සුදුසුද? (නදී)
මමත් පාරම්පරික හොද බෞද්ධයෙක්. නමුත් ඇත්ත කියන්න ඕනේ මෙවැන්නන් අපේ බුදු සමයටම නින්දාවක්.(නදී)
මෙවන් හිමිවරුන් නිසා අද බුදු දහම විනාශ වේගෙන යන්නේ. මට හරිම කනගාටුයි.(නදී)