රුපියල් ලක්ෂ 90ක් වටිනා රන් බිස්කට් 18ක් සිරුරේ සඟවාගෙන ඩුබායි සිට මෙරටට ආ ශ්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරු මන්නාරම පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
ඉවතට ගත් රන් බිස්කට්වල බර ග්‍රෑම් 1800කි.
සැකකාර තරුණයා 2014 ජනවාරි මාසයේ පමණක් තුන් හතර වතාවක් ඩුබායි, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කර ඇති බව රේගුව කියයි.
සැකකරුගේ ගමන් විලාශය පිළිබඳ ඇති වූ සැකයක් මත නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ සහ සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ යන නිලධාරීන් විසින් පරීක්ෂා කරද්දී මේබව අනාවරණය කරගෙන ඇත.
ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ දීපාල් සිරිවර්ධන මහතාගේ අධීක්ෂණයෙන්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම් එම් සී පී මොහොට්ටිගෙදර මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අදිකාරී නිෂාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ හසන්ත ගුරුගේ මහත්වරු ඇතුළු පිරිසක් විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ. එල්.ටී.ටී යෙන් අල්ල ගත්තු රත්තරන් කිලෝ දාස් ගානට වුන දේමද? (නදී)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රත්තරන් අල්ල ගන්න අල්ල ගන්න ලංකාවෙන්ම සතුටු වෙන කෙනා මමයි.(නදී).
ඔය අල්ල ගත්තු රත්තරන් කන්දරාවම ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න. (නදී)
රත්තරන් මාර්ගයක්නේ.(නදී)
ඒ පැත්තත් නරකම නැහැ නේද. හොඳ ප්‍රවාහන මාධ්‍යක්.(නදී)
මොහු කුඩා කල සිට අර පැත්තේ එක එක සඟවා පුරුදුවූ කෙනෙක් වන්නට ඕනේ . මෙපමණ රන් බිස්කට් තොගයක් අර පැත්තේ සඟවා ගත්තේ . වෙන මොනවා ගසා ගන්නවද දන්නේ නැහැ නිකන් ඉන්නා වෙලාවට.(නදී)
මම මේ දන්නේ නෑති නිසයි අහන්නේ. ඈවිදින ගමනින් හොයන්නේ එයාල යන්නේ බිත්තර දාන්න යන කිකිලියෝ වගේද? අනේ දෙයියනෙ ලංකාවට එනකොට තද සපත්තු දාලා ගමන රුයිතෙට ගියොත් ගුද පරීක්ශාවකුත් කරගෙනම ගෙදර යන්න පුලුවන්. (නදී)
හොද සුඋක්ෂම විදිහට අල්ලාගෙන තියෙනවා? (දී)
පුදුම වැඩක් නේ මේක? (දී)
රන් රෙ.. . (නදී)
රත්තරන් අල්ලලා දීල කා වෙනුවෙන්ද ඔය කඹුරන්නේ ? (නදී)
හප්පේ මහත්තුරු ටික කැත නැතුව අතගාන හැටි බලන්නකෝ.(නදී)
වල්පට්ටා ගෙනිච්චොත් වැඩි ලාභයක් ගන්න පුළුවන්, ඒකෙන් කිලෝ එකක් රුපියල් ලක්ෂ 125ක් වෙනවා. (නදී)
දැන් දැන් ඔය පැත්තේ වටිනාකම වැඩිවෙලා වගෙයි නේද? (නදී)
අනේ කොයි පැත්තෙන්ද කියලා හරියට කියන්නකෝ.(නදී)
ඔය ක්‍රමයට වාහනයක් ගේන්න බැරිද? (නදී)
අගේ අඩු නැද්ද ? (නදී)
රන් ගබඩාවක්ද ඕක? එන එන කෙනාගේ හැමෝගෙම පස්සේ රන් බිස්කට්. (නදී)
එළියට ගත්තේ පස්ස පැත්තෙන් උනත් බිස්කට් ටික රත්තරන්නේ. කවුද ඉතින් ඕකට ආස නැත්තේ? එතනින් එළියට ගත්තයි කියල ඕකේ වටිනාකම අඩු වෙන්නෙත් නැහැ. අනික් එක දැන් ජාතීන් අතර සංහිඳියාව වැඩ කරන නිසා කව්රුත් තරගෙට රත්තරක් අදින්නේ.(නදී)