ලොව සෞභාග්‍යමත්ම රට නෝර්වේ ලන්ඩනයේ ලෙගටම් ආයතනය මගින් කළ සීමීක්ෂණයකට අනුව ලෝකයේ සෞභ්‍යාග්‍යමත් රටවල් අතර 60 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත. එම දර්ශකය 01 November 2013
රජ කොල්ල කල්ලියක් අල්ලයි කොළඹ හා ජා-ඇළ අවට රුපියල් ලක්ෂ 560කට ආසන්න කොල්ලකෑම් සිදු කළ බව කියන කල්ලියක සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රක 01 November 2013
බෙන්තොට දෙන්නාටම ඇප බෙන්තොට ප්‍රාදේශිය සභා සභාපති ගයාන් සිරිමාන්න රුපියල් දෙලක්ෂයක බැගින් ශරීර ඇප මතද උප සභාපති රංජිත් ශ්‍රී ලාල් වික්‍රමසිංහ රුප 01 November 2013
පාසලෙන් ඉතිහාසය හමු වෙයි මහනුවර වත්තේගම භාරතී දෙමළ මහා විද්‍යාලයීය භූමියේ තිබී වසර 250ක් පමණ පැරැණි කාසි තොගයක් හමු වී තිබේ. කන්දක් ඉවත් කිරීමට යාමේ දී හම 01 November 2013
පාලම යට මළ සිරුරක් මොරැන්තුඩුව ඉපිලිස්ස පාලම යටින් නාඳුනන මළ සිරුරක් හමු වූ බව පොලිසිය කියයි. 01 November 2013
ඊශ්‍රායලයේ මුල්ම කඨින පින්කම ශනිදා ඊශ්‍රායල් බෞද්ධ විහාරයේ විහාරාධිපති, රාජකීය පණ්ඩිත කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන්, යටගම ඛේමානන්ද හිමිපාණන 01 November 2013
බලපිටි ප්‍රා ලොක්කෝ උසාවි ගෙනෙති බෙන්තොට ප්‍රාදේශීය සභාපති හා උප සභාපති බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට ගෙන ඒමට නියමිතය. දතක් කැඩී යැයි උපසභාපති සභා 01 November 2013
ප්ලොරිඩා පන්සලේ කඨින පිංකම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරිඩා ප්‍රාන්තයේ පොලොරිඩා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පසුගිය (20) දින පැවැත්විණි. මෙම කඨින පිංකමට 01 November 2013
බෙන්තොට උප සභාපතිත් කූඩු කරයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රාදේශීය සභාපති ගායන් සිරිමාන්නට පරට දුන්නැයි සැ 01 November 2013
ලාංකිකයා ඝාතනයට රට කොල්ලෙක් සැක පිට බ්‍රිතාන්‍යයයේ ෂෙෆීල්ඩ් හි දකුණු යෝක්ෂයර් පිට්සා අවන්හලක පිට්සා බෙදු කවීෂ ලකිඳු පීරීස් නම් ශ්‍රී ලාංකික පරිගණක උපාධිධා 01 November 2013
දූෂකයා සිල්රෙද්දෙන් අල්ලයි සිල්රෙද්දක ඉව ඔස්සේ තේ වත්තක් තරණය කළ හොරණ පොලිසියේ ග්‍රේරෝ සුනඛයා 72 හැවිරිදි මාතාවක කෙළෙසූ බව කියන දෙදෙනකු සොයා දුන්නේය. බදුර 01 November 2013
දත කැඩීයැයි ප්‍රා සභාපති කූඩුවට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී එහි උපසභාපති රංජිත් වික්‍රමසිංහට පහර දුන්නැයි සැකපිට එම ප්‍රාදේශීය සභාවේ සභා 01 November 2013
අයි ටී සැකකරු අයිටී ක්‍රමයට කූඩුවෙන් පනී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නඩුවකට ගෙනා සිරකරුවකු වහළෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි. පාසල් බිඳ පරිගණක සොරකම් කළැයි ඔහු 01 November 2013
රන් චාජරයක් කටුනායකදී අසුවේ රුපියල් පන්ලක්ෂ හතලිස් දහසක් වටිනා රන් කැබලි තුනක් ජංගම දුරකතන චාජරයක් තුල සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන් 01 November 2013
තව බෑගයක දාරෙ පුරා රත්තරන් කම්බි රුපියල් විසි හතර ලක්ෂ හතලිස් පන්දහසක් වටිනා රත්තරන් කම්බි තුනක් නීති විරෝධී ලෙස මෙරටින් පිටකිරීමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන් 01 November 2013
පීසී උස්සා පොළවේ ගසති මහ නුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය ආසන්නයේ මහ රෑ එතෙර කතකට අතවර කරමින් සිටි බව කියන ව්‍යාපාරිකයන් තිදෙනකු එම ක්‍රියාවෙන් වැළ 01 November 2013
කටුනායක අධිවේගයට සිව්පා කරදර කටුනායක අධිවේගී මාර්ගයේ බල්ලන් නිසා බ්‍රහස්පතින්දා රිය අනතුරු දෙකක් සිදු වු බවත් ඊට ඉක්මනින් පිළියම් යොදන බවත් අධිවේගී මාර්ග 01 November 2013
දඩේටත් හොර සල්ලි පුත්තලම උසාවියට රුපියල් දෙදහසක හොර නෝට්ටුවකින් දඩයක් ගෙවා ඇතැයි පොලීසිය කියයි. උසාවි නිලධරයා මුදල් ගෙවීමට බැංකුවට ගිය අ 01 November 2013
සුපිරි තරුවක් ගෙවල් බිදියි සුපිරි තරු තරගයක අවසන් වටයට තේරුනු පුද්ගලයෙකු ගෙවල් තුනක් බිද බඩු සොරකම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂන පවත් 01 November 2013
සමිති 40ක් රතුපස්වලට රතු එළිය දල්වයි වැලිවේරිය රතුපස්වල වතුර සටනට සහාය දැක්වීමට රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 40ක් පමණ එකග වී ඇතැයි ද, එම ගැටළුවට කඩිනම් විසදුම් න 31 October 2013
ලාංකිකයා හොලිවුඩ් නිළියගේ කෝටියක් වංචා කරලා ජිලියන් ඇන්ඩර්සන් හොලිවුඩ් නිළිය හා ඇගේ සැමියාට රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි කියන අනුර වීරරත්න බණ්ඩාර නම් පුද්ගලයකු ගැ 31 October 2013
නිදහස ලැබු ප්‍රංශ ප්‍රාණ ඇපකරුවෝ ඇරිවා යනු ලෝකයේ න්‍යෂ්ඨික ශක්තිය නිපදවන ලෝකයේ ප්රමුඛ පෙලේ ප්‍රංශ සමාගමකි. න්‍යෂ්ඨික ශක්තියෙන් විදුලිය නිපදවන ලෝකයේ ප්රමුඛ 31 October 2013
පානදුර කොරනර්ට උසාවියක් නෑ පානදුර හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට පානදුර රෝහලේ ස්ථිර ස්ථානයක් නැතැයි ද, රෝහල් පොලිසියට ගොස් මරණකරුවන්ගේ ඥාතීන්ගෙන් සාක්කි ගනි 31 October 2013
ඉතාලියෙන් දස ලක්ෂයක තෑග්ගක් මහ නුවර රෝහලේ ඉදිවෙමින් පවතින පිළිකා වාට්ටු සංකිර්ණයට ආධාර පිණිස පසුගියදා ඉතාලියේ වෙරෝනා නුවර පැවති සංගිත ප්රශංගයෙන් ලැබු ආද 31 October 2013
20/20ට ලංකාවේ හතක් ඉතාලියෙන් ලබන වසරේ පවත්වන 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසු කම් ලෑබිම සදහා ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස 10වෙනිදා එක්සත් ආරාබ 31 October 2013
දුම්රිය වර්ජනෙන් මගීහු අමාරුවේ දුම්රිය බලවේග එන්ජින් රියැදුරන් අද උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු මහත් අපහසුතාවට පත් වුහ. කොළඹ ක 31 October 2013
සිසුවාගේ ඉක්මන් කෙටි වෙයි අඟුලාන දුම්රියපොළ අසලදී පාසල් බසයෙන් බැස ඉක්මනින් ගෙදර යෑම සඳහා දුම්රියෙන් මාර්ගයෙන් පනිමින් සිටි 15 හැවිරිදි දරුවකු දුම්රියේ හැප 31 October 2013
විනිසුරු රියේ හුළං ඇරි කතට ඇප දකුණු පළාතේ අතිරේක දිසා විනිසුරුවරියකගේ මෝටර් රථයක ටයර්වල හුළං ඇරියේයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසු වූ හේමමාලා ගුණසිංහ නම් කත රුප 31 October 2013
කටුනායක ගාස්තු නියම වෙයි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ ගාස්තුව රුපියල් 180ක් හා සුඛෝපභෝගී බස් රථ ගාස්තුව රුපියල් 125ක් ලෙස ජාතක ග 31 October 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026