ගන්නෝරුව යුද හමුදා කඳවුරේ නායකත්ව පුහුණුව ලබමින්  සිටි  විශ්ව විද්‍යාල සිසුවෙක් මහනුවර රෝහලේ දී මියගියේය.

බඩේ ආසාදනයක් නිසා පසුගිය 28 වැනි දා රෝහල්ගත කළ ඔහු පසු දින ශල්‍යකර්මයකට ද ලක් කර ඇත. ළහිරු සඳරුවන් නැමති මෙම සිසුවා  යාපනය විශ්ව විද්‍යාලයට තේරි සිටියේය.