කසල තේ කිලෝ 4000ක් කටුගස්තොටින් අල්ලයි මහනුවර කුරුණෑගල මාර්ගයේ විශාල ප්‍රමාණයේ ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 4000ක් සමග දෙදෙනකු කටුගස්තොට පොලිසිය විසින් අ 03 November 2013
‘එයා දක්ෂ සංගීතයට’ ‘‘වෙන මොනවට දක්ෂද කියලා මං දන්නෙ නෑ’’ ”කසුන් මම මුලින්ම දැක්කෙ මාලනි ඇන්ටිගෙ ෆියුනර්ල් එක දවසෙයි. ඒ කියන්නෙ කසුන්ගෙ අම්මා මාලනි බුලත්සිංහලගේ අවසන් කටයුත 03 November 2013
ලග්ගල පොලීසියේ හතක් වළට වැටෙති ලග්ගල ප්‍රදේශයේ අනවසර මැණික් පතල් ජාවාරම මැඩීමට පොලීසිය බාධාවක් යැයි කර්මන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වස 03 November 2013
විල්ගමුව ලන්දක පිරිමි මළ සිරුරක් විල්ගමුව නාගොල්ලාගම ගම්මානයේ ලදු කැළැවක තිබී පිරිමි මළ සිරුරක් හමු වු බව විල්ගමුව පොලීසිය කියයි. මිය ගොස් ඇත්තේ පරණ හෙට්ටිපො 03 November 2013
තුන්මාසය සපුරා රතුපස්වල පොල් ගසති ජනපති පොරොන්දු වූ පරිදි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව රතුපස්වලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් සුදු ඇඳගත් දෙදහසක් පමණ කම්හල ඉදිරිපිට ගල 03 November 2013
රතුපස්වල සැමරුමට 2000ක් රතුපස්වල හා අවට ගම්මානවල ජල ගැටළුවට විසඳුම් සොයා ගැනීමේ ප්රශ්නයේ දී ගමේ එකමුතුව යළි පෙන්වීම සඳහා දෙදහසක් පමණ සුදු ඇඳුමින් සැරසී 03 November 2013
හිටපු පීසී යි කොමාන්ඩෝ සෙබළයි සැකපිට මිය ගිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වු තිස්ස අබේසේකරගේ නැන්දනිය පසුගිය සැප්තැම්බර් විසි අට වැනිදා රාජගිරිය මොරගස්මුල්ලේදී 03 November 2013
කලා වැව යළි පිටාර ගලයි කලා වැව මන්නාරම පාරේ එළුවන්කුලම දිය පැන්නුම ගං වතුරෙන් යටවීම නිසා වාහන ගමනාගමනය නතර වී ඇත. දෙසතියකට පෙරද මෙම පාර මේ අයුරින් යටවි 03 November 2013
සති අන්තයේ අලි පාසැල් එති කට්ටුකච්චිය, දංගහවිල ජයවර්ධන විදුහලට සෙනසුරාදා රාත්‍රියේ ආ වල් අලින් සිවි දෙනෙකු ගස්වල අඹ ටිකද කා වැට සහ අළුතෙන් හැදු ගොඩනැගිල්ල 03 November 2013
සුපිරි මගට ආ ත්‍රීරෝද රිය අත්අඩංගුවේ කටුනායක අදි වේගී මාර්ගයේ ත්‍රීරෝද රියක් ධාවනය කළ රියදුරෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ත්‍රීරෝද රිය දාවනය අදි වේගී මාර් 03 November 2013
දක්ෂිණ අධිවේගයේ ගමන් නවතී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසල පැවති උද්ඝෝෂණයක් නිසා එම මාර්ගයේ බස් සේවා අවහිර විය. මීට ආසන්නම සිද්ධිය වුයේ එම ප 02 November 2013
කොණ්ඩා අනුශූරතාව ශ්‍රී ලංකාවට මැලේසියාවේ ක්වාලාලාමුපුර් හි පැවැති 17 වන ආසියානු පැසිපික් කොණ්ඩා මෝස්තර ඔලිම්පික් තරගාවලියේ දී රටවල් 22 කින් ඉදිරිපත් වු 58 දෙනකු පර 02 November 2013
ගමක් හෙල්ලූ පස්ස බරයා කැලේ මාරු කරයි ගල්ගමුව ඇහැටුවැවදී පසුගිය මාසය ඇතුළත සිව් දෙනකු මරා දැමූ බව කියන වල් අලියා වනජිවි දෙපාර්තමේන්තුව විසින් අද අල්ලා ගනු ලැබීය. පස්ස බ 02 November 2013
අකුණෙන් දෙදෙනෙක් මරුට ගාල්ල මීපාවල හරක් මඩුවකට අකුණක් ගැසීමෙන් හරකා හා ගෙහිමියා මියගොස් ගෙහිමි කත තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අද සවස දිවයිනේ ප 02 November 2013
දකුණු සුපිරි මඟ ඇරේ මිනිත්තු 45ක් තිස්සේ ගමනා ගමනය නතර වු දක්ෂිණ අධිවේගී මාර්ග ගාල්ල පිවිසුම් මග මින් මදවේලාවකට පෙර යළි විවෘත විය. පින්නදූව පිවිසුම අසල 02 November 2013
වල් අලි වාහන නවතා සිටිති අනුරාධපුර - පුත්තලම පාරේ 5 කණුව අසන්නයේ වල් අලි රංචු දෙකක් මහා පාරේ දෙපැත්තට මාරුම නිසා ටික වේලාවක් යනතුරු වාහන ගමනා ගමනයට බාධා එල්ල 02 November 2013
මළ සිරුර බාර නොගත්තාට දොස්තර උසාවි කැඳවයි මොරොන්තුඩුව ඉපිලිස්ස පාලම යට තිබී හමුවූ නාඳුනන මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම ගැන කරුණු දැක්වීමට ක 02 November 2013
ගමට ආ අමුත්තා අල්ලා වනජීවයට බාර දෙයි ඇල්පිටිය ඇල්ල ප්‍රදේශයට අද (2) අලුයම ආ දැවැන්ත කිඹුලකු ප්‍රදේශවාසින් විසින් අල්ලා වනජීව අංශයට බාර දුන්නේය. දිගින් අඩි 9 පමණ වන ම 02 November 2013
පැණි බීම අස්සේ බුරුත කොට පැණි බීම බෝතල් ප්‍රවාහනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා බුරුත කඳන් තොගයක් ලොරියකින් ප්‍රවාහනය කළ දෙදෙනකු ගොඩකවෙල දී 02 November 2013
ලෝ ප්‍රකට විකට නළුවා ලංකාවේ ලොව ප්‍රකට විකට රංගන ශිල්පියෙකු වන කැනේඩියානු ජාතික රසල් පීටර්ස් මහතා අද අළුයම දිවයිනට පැමිණියේය. ඔහු විකට ප්‍රසං 02 November 2013
රතුපස්වල බ්‍රෝකර් අල්ලයි? රතුපස්වල ජල ගැටුළුවට විසදුම් ඉල්ලා වැලිවේරියේ කළ උද්ඝෝෂණයේ දී වෙඩි වැදී තුවාල ලැබූවන් වෙනුවෙන් කර්මාන්ත ශාලාව ආධාර මුදල් ලබා ද 01 November 2013
රෝහල් දෙකකින් මළ සිරුර භාර නොගනී මොරැන්තුඩුව ඉපිලිස්ස පාලම යටින් සොයා ගත් නාඳුනන මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා භාර ගැනීමට කළුතර නාගොඩ රෝහල හා පානදුර රෝහල ප් 01 November 2013
ලංකාරාම කඨිනය ඉතාලියේ ලංකාරාම විහාරස්ථානයේ කඨින පසුගිය දා පැවැත්විණි. කඨින චීවරය පෙරහරකින් වැඩමවූ අතර අසූ මහා ශ්‍රාවක පූජා ආදී සිල භාවනා 01 November 2013
කුරේ ඉතාලියේ වැඩ බාර ගනී මාස හතට පසු ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති ධුරයේ පුරප්පාඩුව පුරවමින් රෝමයට පෑමිණි නාවලගේ බෙනට් කුරේ මහතා 30 වැනි දා සවස 4 ට ඉතාලියේ ජන 01 November 2013
එජාප ප්‍රා මන්ත්‍රී ඉල්ලන් කයි කොස්ගම පොලිස් ස්ථානාධිපතිගේ ජංගම දුරකතනය පොළොවේ ගැසීයැයි එජාප ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු සැකපිට ප්‍රශ්න කිරීමට සඳහා සොයයි. 01 November 2013
ජෙනෝවා සම්බුදු විහාරයේ කඨිනය ඉරිදා ඉතාලියේ ජෙනෝවා සම්බුදු විහාරයේ කඨින පින්කම නොවැම්බර මස තුන් වැනි ඉරිදා සාලා කෙයාමාතාහිදී පැවැත්වීමට නියමිතය. එදින කඨිණ පෙරහ 01 November 2013
රඹකැන් ඔය මංගල දියවර නිකුත් කරයි මහඔය රඹකැන්ඔය ජලාශය විවෘත කිරීමෙන් අනතුරුව මහ කන්නයේ වී වගා කිරීමට කුඹුරු අක්කර 300ක් සඳහා ජලය නිකුත් කිරීම අද ඇරැඹිනි. ජලාශය ව 01 November 2013
සංචාරක බසයක් වාහන 13ක ගැටෙයි සංචාරකයන් රැගත් බසයක තිරිංග ක්රියාත්මන නොවීම නිසා කොහුවල බලපොකුණේදී වාහන 13ක ගැටී ඇතැයි පොලිසිය කියයි. 01 November 2013
කිංස්බරි කඨින පිංකම කිංස්බරි කඨින මහා පිංකම සති අන්තයේදී පැවැත්විණි. ලන්ඩනයේ පදිංචි බෞද්ධ මෙන්ම අනෙකුත් ආගමික ශ්‍රී ලාංකික සහ අන්ජාතිකයෝ ඔවු 01 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026