ව්‍යාපාරික පුවත් මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේ සැකකරු වන දොම්පේ අලුත් පාරේ අරුණාන්දු ඇන්තනී රැම්සන් ජොර්ජ් (39) පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මිරිහාන පොලිසියට අද අවසර දුන්නේය.
ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරී කේ ජී දහනායක මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න, උප පරීක්ෂක ජයන්ත පෙරේරා මහත්වරු පරීක්ෂක මෙහෙයවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑටම මේ පින්තාරු බාස්ද මේක කලේ එහෙම නැත්නම් අර සුදු වැන් කට්ටිය වැඩේ කරලා රටටයි ලෝකයටයි ජවනිකාවක් රංග දක්වනවද කියලා හොයලා බැලුවොත් තමයි හොඳ. (නදී)