නීති විරෝධීව ගෙන්වූ රට සිගරට් 18ක් ළඟ තබා ගත් මාලදිවයින් ව්‍යාපාරිකයක අබ්දුල් වයිට් හසන්ට කොළඹ කොට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 10,000ක දඩ නියම කළේය.
ඔහු වරද පිළිගත්තේය.
නීති විරෝධීව ගෙන්වූ රට සිගරට් 18ක් ළඟ තබා ගත් මාලදිවයින් ව්‍යාපාරිකයක අබ්දුල් වයිට් හසන්ට කොළඹ කොට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 10,000ක දඩ නියම කළේය.
ඔහු වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපු කිලෝ 251 ට මොකද උනේ (අ)
හැම පුද්ගලයෙකුටම සංචාරකයෙක් වෙන්න බැහැ. , (අ)
සිගරට් 18 ට 10,000 ක දඩයක් ?.1ක් 555 ටත් වඩා වටිනවානේ .(අ)
පැකට් 18 වෙන්න ඇති. සිගරට් 18ක් සාක්කුවෙ දාගෙන එන්නත් පුලුවන්නේ. (අ)
මේ වගේ දේවල් රටින් තුරන් කරලාම දාන්න ඕන නේ (දී)
සිගරට් 18 = 10.000. කුඩු kg 265 = ?
මෝඩයා දැනගෙන ඉඳල නැහැ ලංකාවේ දේසපාලුවන් අතර ඉල්ලුමක් තියෙන්නේ සිගරට් වලට නොවෙයි කුඩු වලට කියලා.(නදී)
සංචාරකයෙක් කියන්නේ ඇවිදින කෙනෙකුට. ලංකාවට එන සියල්ලන්ම වෙළෙන්දෝ,කෝකියෝ , වෙන වෙන දේවල් වලට එන කාන්තාවන් සියල්ලන්ම සංචාරකයෝ විදියටයි සලකන්නේ.(නදී)
මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන අයගේ යාලුවෙක් වෙන්න ඇති. (නදී)
මේ වගේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනේ (දී)
ඉතින් සංචාරකයෝ තවත් මේ රටට එයිද? (නදී)