සජිත් මණ්ඩලයෙන් යයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට තමා පත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියයි. 04 November 2013
රනිල් ජාතික නායක එක්සත් ජාතික පක්ෂ නායක්ව මණ්ඩලය අද පත් කළ බව සිරිකොත ආරංචි කියයි. ජාතික නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වී ඇති අතර නායක 04 November 2013
බසය අඩි 200ක පල්ලමේ බණ්ඩාරවෙල සිට පූනාගල දක්වා ගමන්ගත් ලංගම බසයක් මාපිටියේ දී අඩි 200ක ප්‍රපාතයකට පෙරැළී 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 04 November 2013
පේෂල ජයරත්නට අධ්‍යාපන ඇමැතිකම අහිමිවේ? උතුරු මැද පළාතේ අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න මහතාට එම ධුරය එහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි කියයි. ‘ඉගෙනුම‘ නම 04 November 2013
කොත්තු පිහියෙන් කතකට අනී වැල්ලවතේ සුපිරි රෙදි පිළි අළෙවි සැළකදී කොත්තු රොටී සකසන පිහියකින් ඇනීමෙන් තරුණ කාන්තාවක් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ 04 November 2013
අයියයි මල්ලියි ලැප්ටොප් කොල්ලකති පාරේ යන තරුණ තරුණියන්ගේ ලැප්ටොප් පරිගණක උදුරාගන්නා ගත් බව කියන සොහොයුරන් දෙදෙනකු පරිගණක 15ක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වැ 04 November 2013
ලාංකිකයා ජර්මනියේදී මරුට පසුගිය සතියේ ජර්මනියේ ස්ටුට්ගාඩ් ප්‍රධාන නගරයට යාබද මාග්රොයිනිගන් නගරයේදි වයස අවුරුදු 21 ක් වයසැති ශ්‍රී ලාංකික පිරිමි දරුව 04 November 2013
පොදු රද මඩුලු පෙරහුරු : රඟ දුනි මවා විසිතුරු 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට පෙරහුරුවක් කොළඹ නෙළුම් පොකුණේදී අද උදෑසන පැවැත්විණි. එහිදී විදේශ රාජ්‍ය න 04 November 2013
යුරොපයේ රටවල් තුනක පිහිටා ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති කිහිපයක ඉහළ නිලධාරින් කිහිප දෙනකු තව දින කිහිපයකින් එක්ෂත් ජාතික 04 November 2013
හෙළ ගීත කෝකිලාවිය රෝහලේ ජනප්‍රිය ගායිකා ලතා වල්පොල අසනීපවී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී. දස දහසකට ආසන්න ගීත ගායනා කර ඇති ල 04 November 2013
සෙරෙප්පුවෙන් ලක්ෂ එකොළහක රන් මතුවේ රුපියල් එකොළොස් ලක්ෂ තිස් පන් දහසක් වටිනා රන් කැබලි හතරක් සෙරෙප්පු කුට්ටම් වල අලවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට ප 04 November 2013
ප්‍රා මන්ත්‍රී 18 තෙක් රිමාන්ඩ් නිට්ටඹුවේ සුරංග පීරිස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රහස් පොලිස් භාරයට ගත් සැකකරුවකුගේ තොරතුරු මත අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ග 04 November 2013
‘හැර නොයමි කිසිදා සරත් ෆොන්සේකා’ තමා කිසිදා සරත් ෆොන්සේකා මහතා හෝ ප්රජාතන්ත්රවාදී පක්ෂය හැර නොයන බව ප්‍රවීණ රංගන ශිල්පි ජගත් බෙනරගම කියයි. ප්රජාතන්ත්ර 04 November 2013
චණ්ඩි මන්ත්‍රිනී අල්ලන්න හොයයි කොට්ටාව මාකුඹුර වෙළෙසල් දෙකකට හා වාහන කිහිපයකට පහරදී අලාභ හානි කළැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක සැකපිට සොයන බව හෝමාගම පොලි 04 November 2013
හෙරොයින් සැකකරු ලණු දමා බැඳ නහවයි හෙරොයින් කුඩු සැකකරුවකු මිනිස් මල ඇඟපුරා තවරා ගෙන පොලිසියට කළ අභියෝගය පරාජය කිරීමට මොරටුව පොලිසිය සමත් විය. 43 වැනි වරට පොලිසියට 04 November 2013
විල්ගමු අයවැය පරදී රජයේ පාලනය යටතේ ඇති විල්ගමු ප්‍රාදේශීය සභාවේ අය වැය අද පරාජය විය. විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනා සමග සභාපති අයවැයට පක්ෂව ඡන්දය ද 04 November 2013
සෞදි පොදු සමා කාලය ඉවරයි සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් මාස හතක් පුරා ලබා දුන් පොදු සමා කාලය ඊයේ ( 03) වැනිදා අවසන් වු බව සෞදි අභ්‍යන්තර කටය 04 November 2013
ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පිංකම විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිය. 1926 දි අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භ 04 November 2013
වල පයයි ගොඩ පයයි : මල් කැකුළක් තලයි අවුරුදු අටක දැරියකට අතවර කළැයි සැකපිට බණ්ඩාරගම පරගස්තොට 73 හැවිරිදි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.   04 November 2013
චැනල් ෆෝ තවත් මඩ වීඩියෝවක් හදයි සති ගණනාවක සිට පුර්ව ප්රචාරක පටයක් නොකඩවා ප්‍රදර්ශනය කරමින් ප්‍රසිද්ධියක් ලබා දී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකා ව 04 November 2013
පොලිස් සැරයන් රෝහලේ ආරච්චිකට්ටුවේ රථවාහන හැසිරවීමේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකු යතුරු පැදි අනතුරකට පත්වීමෙන් පසු ගැමියන් හා පොලිසිය එක්ව යතුරුපැද 04 November 2013
අද කාලගුණය (නොවැම්බර් 04) දිවයින ආශ්‍රිතව පවතින කැළඹිළි සහිත ස්වභාවය නිසා, උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් ව 04 November 2013
ගාමිණී කොරයා සමුගනී අන්තර්ජාතික කීර්තියට පත ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු, තානාපතිවරයෙකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වු ආචාර්ය ග 04 November 2013
‘පහේ ශිෂ්‍යත්වය බරක්’ අධ්‍යාපනය සම්බන්ධයෙන් දේශපාලකයන් ගත් ඇතැම් තීරණ නිසා රජයට අනවශ්‍ය බරක් දරන්නට සිදුව ඇතැයි ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ 03 November 2013
‘අපි බෙදී වෙන්වී නෑ‘ ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාව නිසා පරිසර හානි සිදුවී ඇති බවට ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණ වාර්තාවල සඳහන් වන බවත්, එම වාර්තා එළියට 03 November 2013
පැරීසියේ සමාධි කඨින පිංකම 10 වැනිදා පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම නොවැම්බ 10 වැනි දා උදෑසන 10 ට ආ 03 November 2013
රොක්බෑන්ක් පාරමිතා විහාරස්ථානයේ කඨින පිංකම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහ 03 November 2013
පස්ස බරයා නිජබිමෙන් යයි ගල්ගමුවේ සිව් දෙනකුට පහර දුන් පස්ස බරයා නම් අලියා අල්ලා ගත් බවත්, සුදුසු වනයකට මුදා හරින බවත් වනජීවී නිලධරයෝ කියති. වනජීවී පශු වෛ 03 November 2013
සෞදි අමාත්‍ය උපදේශකට උපහාර හත් වසරක් සෞදි අරාබියේ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක හා කම්කරු උපදේශක ලෙස කටයුතු කළ අනුර මුතුමාල ම 03 November 2013
කටුනායක සුපිරි මඟේ අනතුරක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මුල්ම අනතුරින් පාරේ කණුවකට අලාභ හානි සිදුවූ නමුත් කිසිවකුටත් තුවාල වී නැතැයි අධිවේගී මාර්ග පොලිස 03 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026