ඉංගිරිය හල්වතුරේ මැණික් ගැරූ බව කියන පිරිසක් පොලිස් අත්අඩංගුවෙන් බේරාගත් හිටපු ප්‍රාදේශිය මන්ත්‍රීවරයකු සමග ආ මැර පිරිස පොලීසියට පහර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඉංගිරිය හල්වතුරේ මැණික් ගැරූ බව කියන පිරිසක් පොලිස් අත්අඩංගුවෙන් බේරාගත් හිටපු ප්‍රාදේශිය මන්ත්‍රීවරයකු සමග ආ මැර පිරිස පොලීසියට පහර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ තියන තුවක්කු ඇයි පත්තු නොකලේ. අහිංසකයින්ට නම් මහජාති. (නදී)
පොලිසියට තමන් කවුද කියලා අමතක වෙලාද (දිල්)
හරියට හින්දි චිත්‍රපටයක් වගේ.(දිල්)
නිදහස සමරලාද (දිල්)
අහිංසක දුප්පත් මිනිස්සුන්ට නම් සිංහයෝ ! (දී)
තුවක්කු අතේ තියාගෙන දේශපාලු මැරයින්ගෙන් ගුටිකන මේ වගේ පොලිස් කාරයින්ට හැමදාම ගුටිම තමයි කන්න වෙන්නේ. පොලිසියේ ඉන්න එඩිතර හොඳ මහත්වරුන්ටත් එක්ක ලැජ්ජයි. (නදී)
අර ෆොන්සේකා මහත්තයා වගේ අයට තමයි අපේ පොලිසිය නිතිය අකුරටම බලපාන්නේ. මේවට කෝ අපේ පොලිසියේ චන්ඩි පාර්ට්.(නදී)