දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතී.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල්තුහීන (මිදුණු පිනි) ඇති විය හැකිය.