66 වැනි නිදහස් සමරුව කෑගල්ලේ දී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සැමැරිණි.
මහත් අත්‍යලංකාරයෙක් පැවැත්වූ මේ උළෙල ඔපවත් කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ද, පාසල් දරු දැරියෝ ද එක්වී සිටියහ.
66 වසරකට පෙර දිනාගත් නිදහසේ දෝංකාරය කෑගලු පුරවරයේ දී රැව් පිළිරැව් දුන්නේය.
කෑගල්ලේ ප්‍රධාන නිදහස් උත්සවයට අමතරව විවිධ ප්‍රදේශවල නිදහස් උත්සව සංවිධානය කර තිබිණි.
කෑගලු නිදහස් උත්සවය (සුදත් සිල්වා)
ගම්පහ නිදහස් උත්සවය (තිලකරත්න දිසානායක)
පොළොන්නරුව
හැටන් (මනුර සෙල්ලහේවා)
මඩකළපුව - ජවුෆර් ඛාන්
අනුරාධපුර (උපුල් හේරත්)
කොට්ටුකච්චිය (හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කුලියාපිටිය (චාමර විමලරත්න)
නුවරඑළිය (රංජිත් රාජපක්ෂ)
මාතර (ක්‍රිෂාන් ජීවක ජයරුක්)
හික්කඩුව (දීපාල් සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් උත්සවයට සමගාමිව පාරවල් හැදුනු එක හොදයි (දී)
කොලඹට පමණක් සීමා උන නිදහස් උත්සවය රට පුරාම පවත්වන එක ලොකු දෙයක් (දී)
අභිමානවත් උත්සවයක් (දී)
දන්නේ නැති නිසයි අහන්නේ, ඔය 48 ලැබුවා කියන නිදහස දැන් කොහෙද තියෙන්නේ?(අ)
කුලියාපිටිය ඡායාරූප අගය කළ යුතු අතර නිදහස සාමාන්‍ය පුරවැසියන්ටත් අයිති බව හගවන්නට කෑගල්ලේදී පැවැත්වීමත් අගය කරමි. එහෙත් දිනූ නිදහස රැකදෙන්නට කියා නැවතත් කියා සිටිමු. රටේ අපරාධ, දුෂණ, මැරකම්, මිනීමැරීම්, ජාවාරම් හැකිතාක් අවම කරන්න පියවර ගන්න (දිල්)
සුභ නිදහස් දිනයක් වේවා! සියළු ශ්‍රී ලාංකිකයින්ට.(නදී)