මහනුවර නිදහස් උළෙලට නොපැමිණි ආයතන ප්‍රධානී ලේකම්වරුන්,විදුහල්පතිවරුන් ඇතුළු උසස් නිලධරයින්ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දොස් කීවේය.
එවැනි අය තමන් ගැන ලැජ්ජා විය යතු බවත් ඔවුන් බාල පරපුරට වැරැදි ආදර්ශ දී ඇති බවත් පැවසු ආණ්ඩුකාරවරයා තම රටේ නිදහස් උළෙලට සහභාගී නොවු නිලධරයන් ගැන තමා කළකිරීමට පත් වු බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි උන්නැහේ නිදහස අදුරන්නෙ නෑ (අ)
නිදහස තිබෙන්නේ නිවසේ.(නදී)
ෂෝ එක බලන්න ආවේ නැතුවාට තව නොකකඩුත් කියන එක තමයි ඉවසන්න බැරි! (නදී)
දේශපාලනය කරන අයට නිදහස තිබුණාට නිලධාරීන් දන්නවා ඇතුල කොහොමද කියල (දී)
නිදහස් දින උත්සව වලට නොඑන්න තරම්වත් නිදහසක් මේ නිලධාරීන්ට නැද්ද?(අ)
නිලධාරීන්ට නිදහස ගැන කල කිරිලා වගෙයි (දිල්)
මේ අයට නිවාඩු දවසේ ගෙදර වැඩ ඇති ඒකයි එන්න නැතිව ඇත්තේ (දිල්)
පිට රට ඉන්න අපි අද අපේ රටේ අය එකතු කරගෙන අපිට පුළුවන් පුළුවන් විදියට නිදහස සමරුව අපිටත් කලකිරෙනවා මේවා අහනකොට(දිල්)
නිදහස් දවසේ ගෙදරින් නිදහස් වෙන්න නිදහසක් නැතී වෙන්න ඇති (දිල්)
ලංකාවේ කාටද , මොනවටද නිදහස තියෙන්නේ ......?(දිල්)
පවුමී අස්සේ අලුක්කාල් ගහන්නේ මොකටද කියල හිතෙන්න ඇති. (නදී)
අචිනිගේ නියම කතාවක්.(නදී)
ඔය වගේ දේශ ද්‍රෝභියෝ දුරයෙන් නෙරපා හරින්න. නැතිනම් දුර පළාත් වලට යවන්න. අද වගේ දවසක් නොසලකා හරින මෙවැනි අයද මහා ජනයට සේවය කරන්න ඉන්නේ. රටේ වටිනා කම නොදන්නා අයද රටේ රටේ ආයතන වලට නායකත්වය දෙන්නේ.(නදී)
ඒ මිනිස්සු හිතන්න ඇති නිදහස් දවසේ ඔහේ ඇවිල්ල නැමි නැමි ඉන්නවට වඩා ගෙදරට වෙලා නිදහසේ ඉන්න එක වටිනවා කියලා. (නදී)