දිඹුල රාවණාගොඩ දී පෞද්ගලික බස් රථයක් අඩි විස්සක් පමණ ප්‍රපාතයකට පෙරලී 26 දෙනෙක් තුවාල ලබා පුණ්ඩලු ඔය රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
දෙළොස් දෙනෙකුගේ තත්ත්වය බරපතලය.
අවමඟුල් පෙරහරකට ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළුම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා...මෙවන් විපත් තව තවත් සිදු නොවේවා (දී)
අවමගුල් වලට යන අය අනතුරැ වලට ලක්වෙන ප්‍රවනතාවක් තිබෙනවා... එයට හේතුව කුමක් ද? මළවුන් ද? මත්පැන් ද? (දී)
සියලු දෙනාට ඉක්මන් සුවය පතමි. (දී)
කිසිවෙකුටවත් ජිවිත හානියක් නොවේවා ඉක්මන් සුවය ලැබේවා (දී)
සියලුම දෙනාට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේව...!!! (අ)