එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ නිදහස් දින සමරු උත්සවය අද (04) පෙරවරුවේ පොල්වත්ත පන්සලේ දී පැවැත්විණි.
1948 පෙබරවාරි 04 වැනි දා ප්‍රථම නිදහස් සමරු උළෙල නිමිත්තෙන් එවකට අග්‍රාමාත්‍ය ඩී එස් සේනානායක මහතා විසින් රෝපණය කරන ලද අඹ රුක අභියස පිහිටි ඩී එස් සේනානායක පිළිරුවට එජාප නායකත්ව මණ්ඩල සභාපකි කරු ජයසූරිය මහතා පුෂ්පෝපහාර දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙබරවාරි 04 නිදහස් දිනය කියල අපි මේ සමරන්නේ 1948 ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නිර්මාතෘ ශ්‍රීමත් අයිවෝ ජෙනිංග්ස් ගේ කලත්‍රයාගේ උපන් දිනය කියල තමයි වාර්තා වන්නේ. හිතවත් ගුරුවරයාට ඩ්.එස් . තුළ වූ භක්තිය නිසා මෙලෙස යොදා ඇතිබව වාර්තාගතය. ඇත්තෙන්ම අපේ ජාතික දිනය වියයුත්තේ 1972 ජනරජ දිනය වන මාර්තු 22 දාය. (දී)