හලාවත කරවිට වැවේ දිය නෑමට ගිය දස හැවිරිදි දරුවකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔහු දිවුලපිටියේ සිට සිය මව් පියන් සමඟ හලාවත පැමිණ සිටියදී මෙම අනතුරට ලක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවාගේ මරණයට සම්පුර්ණයෙන්ම දෙමාපියන් වග කිව යුතුයි. ඔහුන්ගේ නොසැලකිල්ල. ඒ දරුවා අවදානම් ගමනක් යනවා කියල ඒ අයට අවබෝධයක් නොමැතිවීම. (ස)