10 සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික
අතුරු වෛද්‍ය වෘත්තීන් අටකට බඳවා ගන්න අයැදුම්පත් කැඳවයි අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම අරඹා තිබේ... 1 hour ago
Y පි එම සි බණ්ඩාර · 1 hour ago චන්දෙ ඉවෙර වෙනකල් විතරද මේක කරන්නේ. අර කිරි පිට් වල බද්ද අඩුකරලා ගණන් වැඩි නොකර හිටියනං මීට වැඩිය හොඳයි . (දී) Reply 0
Y රවින්ද්‍ර · 1 hour ago ඕක දැන් ඉතින් මහජනයාට සාමාන්‍ය දෙයක්...චන්දයක් ළඟ එනකොට කරන දේවල් ගැන මහජනයා ඉතා බුද්ධියෙන් සිටින්නේ.. (දී) Reply 0
Y සුසන්ත · 1 hour ago මාස 2 කට පසු :- මෙන්න දැන් ලැබුණු පුවතක් අද සිට පරිප්පු කිලෝව රුපියල් 30 කින් ඉහලට. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ ඉවෙර වෙනකල් විතරද මේක කරන්නේ. අර කිරි පිට් වල බද්ද අඩුකරලා ගණන් වැඩි නොකර හිටියනං මීට වැඩිය හොඳයි . (දී)
දේශපාලන උප්පරවැට්ටි (දී)
අපිට පරිප්පු කවන්න වගේ ලස්තිවෙන්නේ (දී)
ඡන්දෙන් පස්සෙ ආයෙත් වැඩිවෙයි (අ)
මෙන්න තවත් ඡන්ද ගැටයක් (අ)
කිලෝ එකෙන් රු 22ක් මුන්ට ??? (අ)
පරිප්පු කියන්නේ එදත් අදත් හොඳ ඡන්ද ගුන්ඩුවක්නේ ? (අ)
පළාත්සභා චන්ද ප්‍රතිපලයක් ? (දී)
ඕක දැන් ඉතින් මහජනයාට සාමාන්‍ය දෙයක්...චන්දයක් ළඟ එනකොට කරන දේවල් ගැන මහජනයා ඉතා බුද්ධියෙන් සිටින්නේ.. (දී)
මාස දෙකකට විතරක් තාවකාලිකවද?(දී)
මේක චන්ද ගැටයක්ද? (දී)
කවදාවත් එපා වෙන්නේ නැති කෑමක් නේ (දී)
තව ඉදිරියට කොහොමත් කන්න වෙන්නේ පරිප්පු තමයි
තව ඉදිරියට කන්න වෙන්නේ පරිප්පු තමයි (දී)
දැන් ඉතින් දිගටම පරිප්පුවත් කමු (දී)
අපි කන පරිප්පු වල හැටියට ලංකාවේ නිකන් පරිප්පු හම්බ වෙන්න ඕන (අ)
පරක්කු වුනේ ඇයි කියලා බැලුවා. (නදී)
මාස 2 කට පසු :- මෙන්න දැන් ලැබුණු පුවතක් අද සිට පරිප්පු කිලෝව රුපියල් 30 කින් ඉහලට. (නදී)
මේ අය හැමදාම කරේ මිනිසුන්ට පරිප්පු කවන එක තමයි.(නදී)
ඡන්දෙ ඉවරවෙනකල් විතරයි.(නදී)
ඡන්ද දායකයින් මීහරක් නොවේ.(නදී)
කොහොමත් ඡන්දෙට කළින් මේ වගේ දේවල් වෙනවා (දිල්)