ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තමාට පහර දී පවුම් දෙකක රන් දම්වැල කොල්ලකෑවැයි විල්පොත ව්‍යාපාරිකයෙක් පල්ලම පොලිසියට පැමිණිලි කළේය.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තමාට පහර දී පවුම් දෙකක රන් දම්වැල කොල්ලකෑවැයි විල්පොත ව්‍යාපාරිකයෙක් පල්ලම පොලිසියට පැමිණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පහළම දේශපාලන ආයතනය තමයි ප්‍රාදේශීය සභාව. ඕකට පත්වෙන්නේ රස්සාවක් හොයා හොයා ඉන්න කට්ටිය තමයි වැඩියෙන්ම අතුල්වෙන්නේ. (දී)
මෙන්න තවත් කෙනෙක්. (ස)
ඔය තනතුරුවලට යන්නෙත් මංකොල්ල කන්නමනේ. (අ)
හෙට උදේම ගිහින් පොලිසියට කියන්න මන් මටම ගහගෙන මාලේ කඩාගත්තා කියල. ඔයාට ටක් ගාල පොලිසියෙන් මාලයක් ගෙනත් දෙනවා.(නදී)
මොහු කොල්ලකරුවෙකු වුයේ ප්‍රා.දේ. සභා මන්ත්‍රී කෙනෙක් වෙන්න කලින් විය යුතුයි. මන්ද මේ මන්ත්‍රී ධුරාපේක්ෂක කමට එය හොඳ සුදුසු කමක් වූ නිසා. (නදී)
ප්‍රාදේශීය සභාවලට තෝරා ගන්නේ අයි.ආර්.සී සී කාරයන්ව වගෙයි පෙනෙන්නේ. මේ අතරේ යහපත් අය ඇත්තෙම නැද්ද? ඉස්සර ගම් සභාවල හිටපු මැම්බර උන්නැහේලා එක්ක සංසන්දනය කරලා බලාපුහම මේ අයගෙන් වැඩි හරියක්ම හොරු, පාගා කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ. මේ අයගෙන් බේරිලා ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක්.(නදී)
නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)
මට මොකුත් මතක නැහැ (දී)
කිරිපිටි ගන්න පඩිය මදිනේ.(අ)
මෙය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න සුදුසුයි.(නදී)
මම මොකුත් නොකියමි නමුත් කියන්නට කට කොපියෝනවා (දී)