දුම්රිය පාරේ ගිහින් දඩ කයි කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයන් සිව් දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 50 බැගින් දඩ නියම කළේය. 07 November 2013
මාදම්පා ගඟේ කිඹුලා දැලේ පැටැලේ අම්බලන්ගොඩ මාදම්පා ගඟේ ඌරාවත්ත තොටුපොළ ආසන්නයේ දැලක පැටැලී සිටි අඩි 11 ක් පමණ දිග කිඹුලකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසීහු සමත් ව 07 November 2013
ධාන්‍යවලින් පොදුරද මඩුලු කොඩි හැදෙයි පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 53 ජාතික කොඩි ශ්‍රී ලංකාවේ ධාන්‍යවර්ග වලින් නිපදවා ගාල්ලේ ප්‍රදර්ශනය කිරීමට යයි. මුං, කවුපි, පරිප්පු 07 November 2013
අලුත් උසාවි දෙකක් එයි බදු හා ඇස්කීසි නඩු විභාග කිරීමට වෙනම උසාවි දෙකක් පිහිටුවන බව මොහාන් පීරිස් අගවිනිසුරු කළුතර නීතීඥ හමුවක දී පැවසීය. බදු , ඉඩම් හ 07 November 2013
ඇයි අම්මේ රන් කිරි මට අහිමි කළේ හොරණ රෝහලේ බිහි කළ බිළිඳකු එහි දමා ගිය මවක සොයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. ඇය රෝහලට දුන් ලිපිනය ද ව්‍යාජ බව පොලිසිය පවසයි. 07 November 2013
අද කාලගුණය (නොවැම්බර් 07) දිවයිනේ නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් වල 07 November 2013
මිලානෝ කඨින පිංකම ඉකුත් සෙනසුරාදා හා ඉරිදා ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකම මෙවරද විහාරාධිපති ඉතාලියේ 06 November 2013
ගොඩනැගිලි හදන්න තුවක්කුවකුත් ගෙනල්ලා බුලත්සිංහල කොබවක ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු ළග තිබී අනවසර ගිනි අවියක් සහ උණ්ඩ හතක් සොයාගත් බව පොලීසිය කියයි. 06 November 2013
ජෙනෝවා විහාරයේ කඨින පිංකම ඉතාලියේ ජෙනෝවා සම්බුදු විහාරයේ කඨින පිංකම පසුගිය සති අන්තයේදී පැවැත්විණි. විහාරාධිපති මහෝස්සාවෑව ඥාණතිලක හිමියන්ගේ ආරාධනයෙන් ඉ 06 November 2013
පැරිස් වස් පිංකම ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය පසුගියදා විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමිපාන් වහන්සේගේ අ 06 November 2013
කැඳැල්ලක් කඩන්න ගිහින් තිදෙනෙක් කූඩුවේ බොරලැස්ගමුව වැව ළගදී පෙම්වතිය සමඟ සිටි පෙම්වතාට කළු ගලකින් පහර දුන් බව කියන තරුණයෝ තිදෙනෙක් පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ග 06 November 2013
කරු ජයසුරිය මල්වතු අස්ගිරි යයි එක්සත් ජාතික පක්ෂ නව නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සමග අද මහනුවරදී මල්වතු අස්ගිරි මහ නායක 06 November 2013
ශ්‍රී ධරන්ගේ තිදෙනෙක් නිදහස් පුරණ ද්‍රව්‍ය ළග තබා ගත්තැයි චෝදනා ලබා සිටි ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස් ශ්‍රී ධරන්ගේ ලේකම් හා තවත් දෙදෙනකු කොළඹ අතිරේක ම 06 November 2013
ජපන් පන්සලේ වස් පිංකම ( දිසානායක ජපානයේ සිට ) - ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ කඨින පුජෝත්සවය නොවැම්බර් 09 -10 යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට 06 November 2013
සෞදි බොර දියේ මාළු බායි සෞදි රජය විසින් අනවසරික විදේශිකයින් සඳහා දුන් පොදු සමා කාලය ක්‍රියාත්මක වූ පසුගිය මාස කිහිපයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ න 06 November 2013
ත්‍රිරෝද රියේ ණය බේරන්න මිතුරාත් මරයි හසලක ඉඩමක් විකිණු මුදල් රැගෙන අනුරාධපුර විහාර හල්මිල්ලෑවට ආ පිරිසෙන් පස් දෙනකු මහ රෑ මන්නයකින් කපා මරා රුපියල් ලක්ෂ දෙකහමා 06 November 2013
අප්‍රිකාවේ විශාලතම පන්සල ඇත්තේ දකුණු අප්‍රිකාවේය මෙම පන්සල ආරම්භ වුනේ 1992 වර්ෂයේදීය. එහි සියලුම කටයුතු සදහා අවශ්‍ය මුදල් සම්පාදනය සහ ඉදිකිරිම සිදු කලේ හුයි ලී නම් වූ චීන ජාතික ම 06 November 2013
සෞදි සමාව ඉවරයි බර ගණනක් කොටුවේ සෞදි අරාබියේ පොදු සමා කාලය අවසන් කළ නොවැම්බර් මස 3 වැනි දිනෙන් පසු ආරක්ෂක බලධාරීන් විසින් කැරැණු පළමු මෙහෙයුමේදී (4 වැනි දින) නීති 06 November 2013
පියා නමින් සුමංගලයෙට රඟ මඩලක් ( සංඛ විජේසූරිය හික්කඩුවේ සිට ) - හික්කඩුව ශ්‍රී සුමංගල මාධ්‍යමහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය විදුහල්පති එස්. 06 November 2013
හිටපු මුහුදු කොටියා කේරල ගංජා අදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට කේරල ගංජා රැගෙන එන ප්‍රධාන ජාවාරම්කරුවකු බව කියන පාණ්ඩියන් හා තවත් තිදෙනකු  06 November 2013
දැනුම මිනුමෙන් ආනන්දේ මුල් තැනට ‘මයින්ඩ් ප්‍රෝබ්’ 12 වැනි වාර්ෂික දැනුම මිනුම තරගයේ සමස්ත ලංකා අන්තර් පාසල් අවසන් තරගය කොළඹ ආනන්ද විද්‍යාලීය දැනුම මිනු 06 November 2013
දියුණුවේ මං සොයයි ( චන්දිමා කුමාරි බදුල්ලේ සිට ) - බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි උදාන වෙළද ප්‍රදර්ශනය පසුගියදා බදුල්ල විශාඛා විද්යාලලිය ක්‍රීඩාං 06 November 2013
හුස්ටන් වස් පිංකම අවසන් ( සිරිසීවලි හිමි ඇමරිකාවේ සිට ) - ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් බෞද්ධ විහාරයේ 24 වැනි කටින පිංකම ගිහි පැවිදි විශාල පිරිසක ස 06 November 2013
'රාවය 6' ඉරිදා රැව් දෙයි ඉතාලියේ නාපොලි ශ්‍රි රිද්ම රංග ආයතනයේ දරු දෑරියන්ගේ නැටුම් හැකියාවන් වේදිකා ගත කිරිමේ ප්‍රසංගයක් 'නූපුර රාවය 6 'නමින් ලබන ඉරිද 06 November 2013
ගුරු පිය හරසර (අචිනි ඉසුරිකා බලංගොඩ සිට ) - බලන්ගොඩ ජාතික පාසලේ නොබෝදා විශ්‍රාම ගිය ගුරු මවුපියන්ට උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්විණි. ඒ ගුරු ම 06 November 2013
බාලිකාවෝ දහම් දැනුම ලබති (අචිනි ඉසුරිකා රත්නපුරේ සිට) - දහම් පාසල් සිසු නිපුණතා 2013 රත්නපුර දිස්ත්‍රික් ඇගයීම් ප(ර්)ගසන් උසස් බාලිකා විද්‍යාලයේදී පැවැත්විණ 06 November 2013
කැලණි සිසුහු අදත් මහ පාරේ සරසවි වසා අධ්‍යාපන වෙළෙද කලාප ඇති කිරීමට රජය උත්සාහ කරතියි පවසමින් ඊට විරෝදය දක්වා කැළණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය 06 November 2013
ගලේබණ්ඩාර දෙවොලේ පොල් ගසති දේශපාලන හිතවත්කම් මත ගලේවෙල නගරයට අනවසර කුලි රථ ඇතුළු කරන්නන් කම්බස්වන්නැයිද ත්‍රිරෝද රථ සංගමයට ඇති බාධා දුරු කැර ද 06 November 2013
දුප්පත් දරුවන්ගේ 24 ලක්ෂයක් හොරගොඩ 'සිප් දොර 'ශිෂ්‍යත්ව වැඩසටහනේ රුපියල් විසිහතර ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි කියන ඊ. පී පියසේන නම් සමෘද්ධි සංවර්ධන නිලධරයෙක් 06 November 2013
අද කාලගුණය (නොවැම්බර් 06) දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල 06 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026