ගල්ගමුව ඇතිනි මලේ ළිඳකට වැටුනු ඇතින්නක සහ පැටවා මිය ගිය බව ගැමියෝ කියති.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇතින්නයි පැටියයි ඇතිනිමලේදී මරුට
සේරම් Friday, 07 February 2014 02:03 PM
ලංකාවේ ඉපදිලා එහි ජීවත්වෙන අපිට උපතින්ම මේ දායාදලැබිල තියෙන නිසාද මන්දා මේවගේ අසීමිත අගය බහුතරයකට තේරෙන්නේ නෑ. අලියෙක් බලන්න ගුවන් ටිකට් අරගෙන යන්න උනානම් එදාට තේරෙයි (දී)
සත්‍යා Friday, 07 February 2014 02:59 PM
පව්කාර අමනයන්ගේ නොමනා වැඩ වලින් අකාලයේ මේ මියයන්නේ ජාතියට වාසනාව ගෙනා අපගේ ආදරණීය ඇත් පර පුරයි.(දී)
වික්‍රමසුරිය Friday, 07 February 2014 04:22 PM
ඇතින්න මල ඇතිනිමලේ. (දී)
ලංකා Saturday, 08 February 2014 07:32 PM
අදුර දර්ශිව වැඩකරන මිනිසුන් නිසා අපේ ජාතික සම්පත් දිනෙන් දින මතු පරපුරට අහිමි වෙයි (දී)
මිලාන් Friday, 07 February 2014 12:16 PM
අනේ දෙයියනේ මෙහෙම අපරාධ (දී)
දයා අලහකෝන් Friday, 07 February 2014 12:36 PM
පාලු ලිඳක් නිසා ඔහොමම පස්දමල වාහන එකතමා කරන්න තියෙන්නේ. .(දී)
රත්නවීර Friday, 07 February 2014 12:50 PM
අලි ම්නිස්සු මරනවා මිනිස්සු අලි මරනවා (දී)