‘වීසා නීති කඩ කළේ නෑ‘ උතුරේ මානව හිමිකම් හා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ඕස්ට්‍රේලියා හා නවසීලන්ත පාර්ලිමේන්තු වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තමන් 10 November 2013
රට මන්ත්‍රී දෙන්නා නිදහස් වීසා නීති කඩ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වී යැයි ප්‍රශ්න කිරීමට රඳවාගත් ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන් 10 November 2013
බස් සේවකයෝ බුරුවා ගසති මොරටුව රාවතාවත්තේ මුදලට සුදු කෙළිමින් සිටිය බව කියන මොරටුව කොළඹ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 12 දෙනකු බව කියන පිරිසක් අත්අ 10 November 2013
මුදලාලිට මෝදකේ ගිල ගන්න බැරිවේ හංවැල්ල පහත්ගම වෙළදසලක් වටලා බලපත්‍ර නොමැතිව අලෙවි කළැයි කියන මෝදක ගුලි 247 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 10 November 2013
සිසුවා කඩදාසි කපනයකින් කපලා නුගවෙල මධ්‍ය විද්‍යාලයයේ සිසුවකු කඩදාසි කපනයකින් කපීයැයි සිසුහු සිවු දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 10 November 2013
පී සී සැමියා ඩබ්ලිව් පී සී බිරියට ගහයි මොනරාගල අම්පාර බසයකදී සිය බිරිය වන අම්පාර පොලිසියේ පොලිස් කොස්තාපල්වරියකට පහර දුන්නැයි ඉංගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙක් ම 10 November 2013
මරුවා ටිපරයෙන් එයි වැලිමඩ සිට බදුල්ල බලා ගමන් කළ ටිපර් රියක් පුහුල්පොළ දී පාරෙන් ඉවතට පැන 19 හැවිරිදි තරුණයකු මිය ගිය බව පොලිසිය කියයි. 10 November 2013
දුරකතන කුලුනෙන් පනිති ගම්පහ වරපලානේ දුරකතන කුලුනක් ගිනි ගනිද්දී එහි තීන් ආලේප කරමින් සිටි තරුණයන් තිදෙනකු අඩි 75ක් උසක සිට බිමට පැන ඇති බවත්, එක් තරුණයක 10 November 2013
ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට කුරේගේ සුභ පැතුම් ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ පැවෙත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සදහා අද දින එක්සත් අරාබි එමීර් ර 10 November 2013
රට මන්ත්‍රී දෙන්නා රඳවා ගනී වීසා නීති කඩ කරමින් කොළඹ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ගිය බව කියන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 November 2013
ලොව ලොකුම මඟුල ලොව විශාලතම විවාහ මංගලෝත්වය අයත් ගිනස් වාර්තාවට හිමිකම් කිමට අලූත විවාපත් වූ ශ්‍රී ලාංකික යුවළක් පසුගියදා සමත් වූහ. මනාලයා වූ 10 November 2013
කඩු කිනිසි තොගයක් ඇඹුල්දෙණියෙන් නුගේගොඩ ඇඹුල්දෙණියේ බ්‍රිතාන්‍ය කතක හා ලාංකිකයකු සිටින නිවසක අවි කිහිපයක් ඇතැයි කියන තොරතුරක් මත එම නිවස වැටලූ බව මිරිහාන පොල 10 November 2013
වල් අලියෙක් ගමේ පදිංචියට එයි කරුවලගස්වැව එගොඩපිටිය මොරියකුලම වසන්තිවැව ගම්මානයට ආ අලියකු එළවා ගැනීමට වනජීවී නිලධාරීහු ද ගම්මාසීහුද දැඩි වෙහෙසක් ගනිති. කොතරම 09 November 2013
ගායක නාමල් හෙට පැරීසියේ ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් 18 වන වරටත් පවත්වනු ලබන ආධුනික ගී තරගය හෙට (10) සවස 02 ට පැවැත්වේ. ශ්‍රී ලංකාව 09 November 2013
ජපන් රැකියාත් නෑ: සල්ලිත් නෑ ජපානයේ රැකියා දෙන බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරුණයන් රවටා රුපියල් 75000 බැගින් ගත් බව කියන පියකු පුතකු සහ ලේලියක සැකපිට අත්අඩ 09 November 2013
තමිල්නාඩු බලයට ඉන්දියාව යටවේ පොදු රජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුට සහභාගී වීමේ අපෙක්ෂාවෙන් සිටි බව කියන ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං අවසාන ම 09 November 2013
මන් මෝහන් එන්නේ නෑ: උප ජනපතිත් නෑ නොවැම්බර් 15 වැනි දා ශ්‍රි ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට ඉන්දිය අගමැති ආචාර්ය මන් මෝහන් සිං නොයෙන බවත් විදේශ ඇම 09 November 2013
ලංකාවේ හිතවතා සමු ගනී විවිධ චරිත නිරූපණය කරමින් වේදිකාවේ මෙන්ම ගුවන් විදුලිය ඔස්සේ ද තම හඬ මුසු කරමින් කුසලතා දැක්වු දක්ෂ කලාකරුවෙකු වු සිරිල් ධර්ම 09 November 2013
බස් දෙකක් ගස් දෙකක හැපී 14ක් රෝහලේ පොල්පිතිගම සිට අනුරාධපුර දක්වා යමින් සිටි පාසල් දරුවන් ඇතුළු පිරිසක් රැගත් බස්රථ දෙකක් එප්පාවල කටියාවේ දී පාරෙන් ඉවතට පැන ගස් දෙක 09 November 2013
සයිප්‍රස් කඨින පිංකම මහ ඉහළින් සයිප්‍රසයෙ පාපොස් නගරයේදී ශ්‍රී ලංකාරාමය කඨින පිංකම ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ .මෙම පින්කමට සහභාගී වීමට දරණාගම කුසලධ 09 November 2013
සහන පොහොර හොරෙන් කයි රජයේ සහනාධාර පොහොර හොරට විකුණු බව කියන බිබිල ගොකාගොන්නේ නිලධරයෙක් සැක පිට අත්අඩංගුවන ගත් බව බිබිල පොලිසිය කියයි රුපියල් 3000 ක් වටින 09 November 2013
ලක්ෂ අසූ පහක රන් අර පැත්තෙන් එළියට රුපියල් ලක්ෂ අසූ පහක් වටිනා රත්තරන් කැබැලි 17 ක් ගුද මාර්ගයේ සහ යටි පතුලේ අලවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෝ ද 09 November 2013
ආයෙත් කුරුල්ලෝ මතුගමට ඇවිත් සෑම වසරකම දෙසැම්බරයේ මතුගමට එන වැහිලිහිණියන් මෙම වසරේ නොවැම්බරයේ සිට පැමිණෙමින් සිටී රාත්‍රි කාලයේ නගරය පුරා විදුලි 08 November 2013
වැටුප අසූ දාහයි : ඒත් සොරකමේ ප්‍රසිද්ධ ජංගම දුරකතන සමාගමක් සතු කළුණුවලට නැග අකුණු සන්නායක 18ක් සොරකම් කළ දුරකතන සේවා සමාගමක හිටපු විදුලි තාක්ෂණික ශිල්පියෙක් හ 08 November 2013
‘එජාපය යන්නේ චෝගම් ආරම්භක උත්සවයට පමණයි‘ නොවැම්බර 15 වැනි දා නෙළුම් පොකුණේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක උත්සවයට පමණක් සහභාගී වීමට එක්සත් ජාති 08 November 2013
ලාංකික කෝකියා ජල ටැංකියේ මැරේ හොඳටම මත්පැන් බී සියදිව නසා ගන්නට ඇතැයි සැලකෙන ශ්‍රී ලංකා කෝකියකුගේ සිරුරක් ඩුබායි අල්කායිල් ජනපදයේ ඉහළ මහළේ වතුර ටැංකියකින් සො 08 November 2013
පැමිණි දුක් පැණි රසයි වසර 13ක් පුරා සීත සෘතුවේ උණුසුම් යන්ත්‍රයක් නොමැතිව අධික සීතලේ විහාරස්ථානයක දිවි ගෙවු විහාරාධිපති හිමිනමක් පිලිබද පුවතක් එසැණට ව 08 November 2013
දකුණු ගණිතේ දොස් දකුණු පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ දී 11 ශ්‍රේණිය සිසුන්ට මෙවර ලබා දුන් ගණිත ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් ඇතැයි ලංකා ගුරු සංගමය කියය 08 November 2013
23000කට සරසවි දොර ඇරේ 2012/2013 විශ්ව විද්‍යාල පිවිසුම සඳහා වූ අවම ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු අද සවස නිකුත් කැරිණි. ඒ අනුව මෙවර විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා 08 November 2013
උපන්දා චාල්ස් කුමරයා ලංකාවේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු කැමිලා කොන්වෝල් ආදිපාදවරිය සමඟ ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් සංචාරය කිරිමට පෙර දෙරටේ ම 08 November 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026