නුවරඑළිය හැටන් මාර්ගයේ ඩෙවොන් ඇල්ල අසල රක්ෂිතයේ අක්කර පනහක් ගින්නට හසු වී ඇතැයි වන නිලධරයෝ කියති.
හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල කුඩාගම රක්ෂිතයේද අක්කර සීයයක් පමණ ගින්නෙන් වැනසී ඇත.
මෙවැනි ගිනි තැබීම නිසා ජල මුලාශ්‍ර සිඳි යතියි නුවරඑළිය මහ දිසාපති ඩී පී ජි කුමාරසිරි මහතා කියයි.
ගිනි තැබීම් පිළිබඳ තොරතුරු ළඟම පොලීසියට දැනුම් දෙන්නැයි දිසාපති මහජනයාට උපදෙස් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්නක් නැතිව දුමක් (සංචාරක හෝටල්) පැන නොනගී. තව ගිනි ඉදිරියට බලාපොරොත්තු වෙමු. (නදී)