පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ලබා දී ඇති නිදහස් තැපැල් මුද්දර, පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන බව දන්වමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) කතා නායක චමල් රාජපක්ෂ මහතාට සහ තැපැල්පතිට පැමිණිලි කෙළේය.
මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනකු නිදහස් මුද්දර යොදාගෙන මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ලිපි තැපැල් මගින් යවා ඇති බව ද කැෆේ සංවිධානය විසින් යැවුණු ලිපියේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd