( සත්‍යා සෞන්දර්ය නාරාහේන්පිට සිට ) - නාරාහේන්පිට මංසන්ධිය ආසන්නෙය් ඇති මහා මාර්ග බොහොමයක වාහන නවතා තැබීම පිණිස උපයෝගී කර ගැනෙන්නේ පදික වේදිකාවයි.
නාරාහේන්පිට කිරැළ පාරේ මේ තත්ත්වය සුලබව දක්නට ලැබේ මේ පෞද්ගලික බස් රථයක් කිරැළ පාරේ පදික වේදිකාවක් මත නවතා ඇති ආකාරයයි.
නාරාහේන්පිට හන්දියේ ද පදික වේදිකා නිසි පරිදි නැතිකමින් ජනතාව ඉමහත් අසීරැවට පත් ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බසය ධාවනයට නුසුදුසු බව පෙනුමට තිබේ.(නදී)