බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත සේවක සංඛ්‍යාවට අයත් නැති නියෝජ්‍ය ලේකම් නම් තනතුරක් නිර්මාණය කර වසර තුනක් පමණ රජයේ වැටුප් හා දීමනා දීම පිළිබඳ සොයා බලන ලෙස ලංකා ගුරු සංගමය විගණකාධිපතිගෙන් අද ඉල්ලීමක් කෙළ්ය.
ඔහු විශ්‍රාම යෑමෙන් පසු පවා සේවා දිගුවක් නොලබා රාජ කාරි කළ බව ද, දැන් නියෝජ්‍ය ලේකම් වෙනුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස තනතුර වෙනස් කර නැවත රාජකාරි කරන බව ද, අධ්‍යාපන පරිපාලන දෙවැනි ශ්‍රේණියේ නිලධරයකු වන ඔහු අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ නිලධරයනට උපදෙස් දෙමින් සිටින බව ද ගුරු සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනය සුරකින්න බලධාරීන් මේවා හොදට මතක තියා ගන්න (දී)
ලංකාවේ අධ්‍යාපනය පිරිහිලා නැහැ කවුරු කොහොම කියුවත් (දී)
කොසොල් සිහින වගෙයි.(නදී)
මුළු රටම ඥාති සංග්‍රහයට හා හිතෛෂී කම් වලට යට බව මනාව පෙන්නුම් කරන ජාතියේ කැඩපතක්. දුෂණයේ පැතිකඩක්. (නදී)
පොඩ්ඩක් ඉන්නකෝ විගණකාධිපති වාර්තාව එනකල්. ඊට පස්සේ කතා කරමු.(දිල්)
මතක තියා ගන්න ලංකාවේ අධ්‍යාපනය විනාශ කර ලස්සන අනාගතයක් හදන්න බැහැ (දී)
අයියෝ ලංකාවේ අධ්‍යාපනය (දී)
දේශ පාලනහයිය තියෙනවනම් මොකක්ද කරන්න බැරි? අනේ කාලේ වනේ වාසේ !! (දී)