නුවරඑළිය කිකිළියාමාන කඳුවැටියේ හටගත් ගින්නක් මැඩීමට නුවර එළිය දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මින් මද වේලාවකට පෙර ගුවන් හමුදා සහාය ඉල්ලා ඇත.
නුවරඑළිය කිකිළියාමාන කඳුවැටියේ හටගත් ගින්නක් මැඩීමට නුවර එළිය දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මින් මද වේලාවකට පෙර ගුවන් හමුදා සහාය ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම නිවන්න ගින්න පැතිරෙන්න කලින් (දී)
නොමනා කම් නිසා තමයි මෙවන් දේවල් ඇති වෙන්නේ (දී)
සුන්දර පරිසර වල ගිනි නිකම්ම හට ගන්නේ නැහැ. ගින්නෙන් පසු දළු දාල ලියලන්නේ පඳුරු නොවේ කොන්ක්‍රීට් වනාන්තර කියල පෙනෙන කොට ඉබේටම අනේ අපොයි කියවෙයි. (නදී)
අයි දෙයියනේ මොකද මේ වෙලා තියන්නේ මුළු කදුකරයම ගිනි තියන්නද හදන්නේ ? (දී)
වහ වහා යන්න නිවන්න ....නිවන්න (දී)